මචංලා නුවර එළියේ හොද හොටෙල්ස් මොනවද Wife එක්ක ගිහිං එන්න.. රෑ ඉන්න තමයි ඕන
ඩිෂ්ටි ඩිඩිං නම් කොරන්නේ නෑ..ඒත් ඉතිං දන්නේ නැද්ද. ඒ නිසා safe වෙන්නත් ඕන. ඊට අමතරව හොදට පහසුකම් තියෙන්න ඕන.
දන්න උන් අත්දැකිම් බෙදාගෙන පලයං..බලන්න හොද තැන් ටිකකුත් කියපං
BUMP එකක් දාපං අනික් අය
ඩිෂ්ටි ඩිඩිං නම් කොරන්නේ නෑ..ඒත් ඉතිං දන්නේ නැද්ද. ඒ නිසා safe වෙන්නත් ඕන. ඊට අමතරව හොදට පහසුකම් තියෙන්න ඕන.දන්න උන් අත්දැකිම් බෙදාගෙන පලයං..බලන්න හොද තැන් ටිකකුත් කියපං

BUMP එකක් දාපං අනික් අය


