Nuwaraeliya train එකේ යන්න ආසයි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,434
    12,425
    113
    නැරඹුම් මැදරිය බුක් කලොත් අවුල් ද? ඒක ආපස්සට නේ යන්නේ ? වමනේ යයිද බන්
     
    • Like
    Reactions: Asmodeus

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,153
    1
    9,055
    113
    -~උලක් උඩ-~
    නුවර එලියට ට්‍රේන් එකේ යන්න බෑ. නානු ඔයට යන්නෙ.කොහොමත් මතක විදිහට නුවර හරහා යන ඒවා නුවර ස්ටේශන් එකට ගිහිල්ලා අය අනික් පැත්තට පේරාදෙනිය හරහා ආපහු යන්නෙ.
     
    • Like
    Reactions: ttj and Asmodeus

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,089
    2,446
    113
    Birmingham
    නැරඹුම් මැදරිය බුක් කලොත් අවුල් ද? ඒක ආපස්සට නේ යන්නේ ? වමනේ යයිද බන්

    ට්‍රේන් එකේ ඔය වගේ පැති (දෙපැත්ත) ලස්සන උනාට එපා වෙනවා බන්.
     
    • Like
    Reactions: ttj