නැරඹුම් මැදරිය බුක් කලොත් අවුල් ද? ඒක ආපස්සට නේ යන්නේ ? වමනේ යයිද බන්
Shamal3001 Well-known member Sep 22, 2021 7,091 11,965 113 Aug 30, 2025 #1 නැරඹුම් මැදරිය බුක් කලොත් අවුල් ද? ඒක ආපස්සට නේ යන්නේ ? වමනේ යයිද බන් Reactions: Asmodeus
jamiezue Well-known member Jul 28, 2008 12,030 1 8,866 113 -~උලක් උඩ-~ Aug 30, 2025 #2 නුවර එලියට ට්‍රේන් එකේ යන්න බෑ. නානු ඔයට යන්නෙ.කොහොමත් මතක විදිහට නුවර හරහා යන ඒවා නුවර ස්ටේශන් එකට ගිහිල්ලා අය අනික් පැත්තට පේරාදෙනිය හරහා ආපහු යන්නෙ. Reactions: ttj and Asmodeus
නුවර එලියට ට්‍රේන් එකේ යන්න බෑ. නානු ඔයට යන්නෙ.කොහොමත් මතක විදිහට නුවර හරහා යන ඒවා නුවර ස්ටේශන් එකට ගිහිල්ලා අය අනික් පැත්තට පේරාදෙනිය හරහා ආපහු යන්නෙ.
SomiBoyz Well-known member Apr 24, 2016 1,909 2,188 113 Birmingham Aug 30, 2025 #3 Shamal3001 said: නැරඹුම් මැදරිය බුක් කලොත් අවුල් ද? ඒක ආපස්සට නේ යන්නේ ? වමනේ යයිද බන් Click to expand... ට්‍රේන් එකේ ඔය වගේ පැති (දෙපැත්ත) ලස්සන උනාට එපා වෙනවා බන්. Reactions: ttj
Shamal3001 said: නැරඹුම් මැදරිය බුක් කලොත් අවුල් ද? ඒක ආපස්සට නේ යන්නේ ? වමනේ යයිද බන් Click to expand... ට්‍රේන් එකේ ඔය වගේ පැති (දෙපැත්ත) ලස්සන උනාට එපා වෙනවා බන්.
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,431 36,352 113 මැදමහනුවර Aug 30, 2025 #4 There aren't trains to NE