Nvidia Or AMD

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,812
    561
    113
    Hole
    EVGA GeForce GTX 960 4GB මේකද හොද ???

    Sapphire Radeon NITRO R9 380 4GB මේකද???

    අපේ දන්නා අය්යල දෙන්නකෝ අදහස ටිකක්..!!!!
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මම උබන් නම් කිසි කතාවක් නෑ 960 එක ගන්නවා හැබෑයි EVGA එක නෙවෙයි.
    ඇසුස් ස්ට්‍රික්ස් 960 එක තමා මම ගන්නේ කෝස් ඇසුස් කාඩ්ස් කූල් එකේ දුවනවා වෙන බ්‍රැන්ඩ් වලට වඩා.
    380 එකට යන පවර් එක වැඩියි 960 එකට වඩා ඇන්ඩ් ගේම්ස් ගහන එක ඇරුනම එන්කෝඩින්,ඩිකෝඩින් වලට 380 එකට වඩා 960 එක මැක්සා මොකද ගොඩක් සොෆ්ට්වෙයාර්ස් එන්විඩියා ඔප්ටිමයිස් කරලා තියන නිසා.
    රෙන්ඩරින් වලට උනත් ඔය දෙකෙන් 960 එක හොදයි කිසි කතාවක් නැතුව.
    පර්සනල් එක්ස්පිරියන්ස් එකෙන් කිව්වේ.
     
    thankx machan
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Nvidia ekata yaman machan :yes:mun gawa thiyene den AMD ekak:cool: kalin use karapu vga okama use kare geforce ewa gtx460 eka thamai last thibbe,AMD wala hugak mata driver issuses enawa ekai problem eka,AMD drivers geforce walata ena ewa thurum stable ne:angry:ASUS ekak ma ganin mun kalin use karapu geforce brand walin(evga,msi) hodama ASUS
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Card dekama hodai same performance denne but samahara welawata gaming waladi nam R9 380 fps tikak wadi

    basic video editing walin nam GTX 960 eka issarain innawa R9 380 ekata wada..

    btw

    EVGA GTX 960 mokakda ganna model eka ? basic ekada or SC / SSC /FTW?
    EVGA eke SSC or FTW version eken ganna puluwan nam eka patta basic card ekata wada clocks wadli so can do better than r9 380 in some points
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,812
    561
    113
    Hole
    Card dekama hodai same performance denne but samahara welawata gaming waladi nam R9 380 fps tikak wadi

    basic video editing walin nam GTX 960 eka issarain innawa R9 380 ekata wada..

    btw

    EVGA GTX 960 mokakda ganna model eka ? basic ekada or SC / SSC /FTW?
    EVGA eke SSC or FTW version eken ganna puluwan nam eka patta basic card ekata wada clocks wadli so can do better than r9 380 in some points

    SC / SSC /FTW? gana idea ekak natha..mata one hodtama game gahna puluwan card ekak..cpu buget eka 1lak walin karganna one..board,vga tika daala..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    matath podi deyak denaganna ona 210 ekada hoda amd 5450 ekada hoda

    Dekama cha ban.
    Mama use karala tiyenawa.
    R7 260x ekak wath ganna puluwan nam hodai.
    Parana games gahanwa nam GT 9800 ekath hodai.
    Habai Dx 11 support na..
    meeta wada hoda AMD ewath tiyenawa ban. eka paara meter wenne na..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Dekama cha ban.
    Mama use karala tiyenawa.
    R7 260x ekak wath ganna puluwan nam hodai.
    Parana games gahanwa nam GT 9800 ekath hodai.
    Habai Dx 11 support na..
    meeta wada hoda AMD ewath tiyenawa ban. eka paara meter wenne na..
    බෝඩ් එකට සෙට් වෙන එකක් වෙන්නත් එපැයි
    අරක නම් මේ නිකන් හම්බුනේ බන්
    මම ගහල බැලුවා ශේප් වගේ