Nvidia Or AMD

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    EVGA GeForce GTX 960 4GB මේකද හොද ???

    Sapphire Radeon NITRO R9 380 4GB මේකද???

    අපේ දන්නා අය්යල දෙන්නකෝ අදහස ටිකක්..!!!!

    960 FPS eka adui games waladi..
    Habai AMD eke power consumption eka wadi sehenna.
    190 vs 120W
    :shocked::shocked::shocked:
    AMD kohomath durable NVidia walata wada.
    Eth mama umba nam ganne GTX 960 eka mey deka atharin nam.
    mokada mata current bill eka wadagath okkotama wada.
    :D:D:D
    Habai EVGA chora.
    aduma gaane MSI ho gigibyte ekak wath ganna balapan..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බෝඩ් එකට සෙට් වෙන එකක් වෙන්නත් එපැයි
    අරක නම් මේ නිකන් හම්බුනේ බන්
    මම ගහල බැලුවා ශේප් වගේ

    Aluth Intel onboard eka hodai oita wada...
    :sorry::sorry::sorry:
    mokadda umbe board eka?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,379
    16,173
    113
    nvidia හොදයි graphics software එහෙමත් යුස් කරනවනම්. bump.
     

    Irfaath

    Member
    Jul 24, 2012
    140
    29
    0
    මන් use කරන්නේ nVidia GTX 960 2GB, නියෙමට වැඩ ;):D:lol:
     
    Last edited: