මචංල අපේ මාම යූස් කරපු HP Workstation එක එයා මට දුන්න. ඒකෙ තියෙන්නෙ Quadro k2200 4GB DDR5 VGA එකක්. මට ඒක අයින් කරල GTX 1050 එකක් ගහන්න ඔින. Quadro එක කීයකට විතර දෙන්න පුලුවන්ද? අවුරැදු දෙකක් විතර යූස් කරල තියෙන්නෙ.
බම්පි
Bump
since it doesn't have Warranty, sell it like 15k, that was a good card for professionals as it has 640cuda cores.
poddak balapan samahara workstation walat quadro cards witharai gahanna puluwan,, mn gaw thiyenw lenovo thinkstation ekak,, eketh quadro card ekak thienne,, ekat nvidia GT* eva ba, only quadro