මචන්ලා මගේ Pc එකක් තියෙනවා මේකේ NVME Slots එකක් නෑ බෝඩ් එකේ. වීඩියෝ එක්ක තිබ්බා PCI Slots වලට ගහන්න පුළුවන් කියලා NVMe
PCI වලට ගහන්න පුළුවන් වෙනම NVMe වගයක් තියනවා ද ?
නැත්තම් මොකක් හරි කැල්ලක් තියෙනවා ද එකට ගහලා PCI Slots එකට ගහන්න NVMe එක මන් වීඩියෝ එකක් බැලුවා එකේ එහෙම එකක් තිබ්බා එත් පැහැදිලි මදි මට.