NVQ 5 කරපු අය මෙහාට අවනන්....

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    NVQ 5 කරපු අය මෙහාට අවනන්....

    NVQ 5 මරදාණ ටෙක්නිකල් කොලේජ් එකේත් නාරාහේන්පිට VTA එකේත් තියනවනේ. VTA එකේ NVQ 5+6 කරන්න පුලුවන්ද? මේක කරලා UNIVOTECH යන්න පුලුවන්ද?:confused:
     

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    VTA කරන්න ඒපා බං. වැඩක් නෑ, COT ඒෙක් කරන්න..

    http://www.uvtsu.org/2016/04/blog-post_26.html
     
    Last edited:

    Malindahrth

    Active member
  • Nov 10, 2010
    196
    27
    28
    mama kara bn vta peradeniye, thawama viva 1 thibbe na, univotech yanna puluwan, univotech UGC approve ain karala kiyala kathawak thiyenawa mcn tikak blpn matanm vta aulak na level 4,5 kare vta eken