NVQ 5 ගැන උදව්වක් ඕනෙ

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    873
    559
    93
    Colombo
    රජයේ ආයතනයක දැනට කලමනාකරන සහකාර තනතුරක රස්සාව කරන්නෙ.මම Technical Office වේකන්සි ආවහම ඇප්ලයි කරන්න ඉන්නෙ.

    ඒකට nvq 5 ICT තියෙන්න ඕනෙලු.මම a/l විතරයි කරල තියෙන්නෙ කොමස් වලිං.

    1-NVQ 5 කරනවනං මගේ කොලිෆිකේශන් එක්ක මුල ඉදං කරන්නෙ කොහොමද? (ලේසිම පාත් එක්ක කියන්න.)

    2- කොච්චර කාලයක් යයිද nvq 5 ඉවර කරගන්න.( එකපාර NVQ 5 කරන්න පුලුවංද?)

    3- කොලබ අවට කොහෙද කරන්න තියෙන්නෙ. පිලිගත් ආයතන මොනාද?

    උඩ තියෙන ප්‍රශ්න වලට උත්තර ඕනෙ ලොකු උදව්වක්.🙏
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    VTA වල මේ දවස්වල ගන්නව. ICT තියෙන තැන් මේකෙන් බලාගන්න පුළුවන්.

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,587
    2
    1,747
    113
    On a Cloud
    රජයේ ආයතනයක දැනට කලමනාකරන සහකාර තනතුරක රස්සාව කරන්නෙ.මම Technical Office වේකන්සි ආවහම ඇප්ලයි කරන්න ඉන්නෙ.

    ඒකට nvq 5 ICT තියෙන්න ඕනෙලු.මම a/l විතරයි කරල තියෙන්නෙ කොමස් වලිං.

    1-NVQ 5 කරනවනං මගේ කොලිෆිකේශන් එක්ක මුල ඉදං කරන්නෙ කොහොමද? (ලේසිම පාත් එක්ක කියන්න.)

    2- කොච්චර කාලයක් යයිද nvq 5 ඉවර කරගන්න.( එකපාර NVQ 5 කරන්න පුලුවංද?)

    3- කොලබ අවට කොහෙද කරන්න තියෙන්නෙ. පිලිගත් ආයතන මොනාද?

    උඩ තියෙන ප්‍රශ්න වලට උත්තර ඕනෙ ලොකු උදව්වක්.🙏

    1. Commerce kala kiyala awlak na machan karanna puluwan.
    NVQ level 4 ekak illanwa. Mn karapu kale NVQ 3 ekenuth kattiya gaththa level 5 karana gaman level 4 eka complete karala dennm kiyala. dn nm weekdays walta A/L walinuth gannawalu. Weekend gannawada nm danne na.

    2. Weekdays wala karanwa nm 1.5yrs wage. Training yanna one. Weekend karanwa nm 2yrs wage. Training na. ekapara NVQ level 5 exam ekak na. semester 2k thiye. semester 2ta exams 2k thiye. exam pass unata passe viva test ekak thiye. ekath pass unata passe thama Diploma eka hamba wenne. Habai work experience eken certificate eka ganna widiyak thiye. mn eka gana danne na hariyatama.

    3. Tec, VTA walin karanna puluwan. ea thanakata gihin ethana "margopadesha Section" ekata gihin katha karanna puluwan. Qualifications wage oyata thiyena prasna eyalagen ahala clear kara ganna puluwan. Dn Esoft wage ewageth level 5 denawalu. Hariyatama danne na.

    mama 2016-2018 ICT NVQ Level 5 ekak kala. 2019 viva eka complete kala. 2020 mula Diploma eka labuna.
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    NVQ 3 or 4 karanna oni mama nam e kale 3 karala 5 kale.. but dan man hithanne 4 karanna oni.. NVQ 5 weekends nam godak kal yai full time nam 1 year and 3 months vage set vei