මොනවද කරන්න පුළුවන් ?
පිළිගැනීම කොහොමද ?
NFQ level 8 kiyanne mokadda ban mage tiyenne ehema








දැන් මේ දවස් වල 5 කරගෙන යනව Part time... මේ දවස් වල ඉංගිරීසි උගන්නන්නෙ බන්
මරදාන ටෙක් එකේ...
මට නම් NVQ Level 4 තියෙනවදැන් මේ දවස් වල 5 කරගෙන යනව Part time... මේ දවස් වල ඉංගිරීසි උගන්නන්නෙ බන්
මරදාන ටෙක් එකේ...
Level 5 ඉවර උන ගමන් 7 කරන්න යනව ජොබ් එකෙනුත් අහක් වෙලා...
එළ එළ සුභ ආනාගතයක්.... මමත් 5හ කරන්න ඉන්නේ.. කරුමෙට මේ අව්රුද්දේ tech eke NVQ 5 කරණ එක මිස් වුනා....
Aparade ban..
මොනවද කරන්න පුළුවන් ?
පිළිගැනීම කොහොමද ?




උබ NVQ 7 ගැන අහන අහන්ඩ මේ කියෙන්නේ මචෝ. ලෙවෙල් 7 ට යන එක කටින් කියන තරම් ලේසි නැහැ, කරන අය කරපු ය දන්නවා, වැඩි විස්තර ඕනි නම් සුවර් කරලා දැනගන්න පුළුවන් යුනිවෝ ටෙක් එකේ ඉගන ගත්ත එකෙක් ගෙන්. NVQ 5 ඉදන් ඉදිරියට යන ආස නම් කැපවීමෙන් කරපන්.
VTA උනත් COT උනත් අව්ලක් නැහැ. උබේ සහතිකේ දෙන්නේ TVEC එකෙන් මොකේ කරත්.එක අව්ලක් නැහැ.![]()
හැම දේටම කැපවීම තියෙන්න ඔනි නේ මචෝ... ICT ද උඔ කලේ සිලබස් එක යනවිදිහ මොනවගේද බන්. NVQ 5 කරා කියලා හතට ඇප්ලයි කරන්න බැරිද?