kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,371
    1
    59,603
    113
    Kaduwela
    New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට🤣
    මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්
    Amuka-Dumuka-Dance-Rukaa-Malli-Dance.gif
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,772
    17,952
    113
    Auckland


    යන ගනන් නම් මම දන්නෙ නෑ දැන්

    දන්න තරමින් යුනි වල කෝස් ෆී නම් දැන් වැඩි වෙලා සෑහෙන්න කියල තමා ආරංචිය

    විසා වල ගානත් වැඩි කරා ඉමිග්‍රේශන් එකෙන් සෑහෙන්න

    මම නම් ඔක්කොම කරගත්තෙ ගූගල් පිහිටෙන් ඒ කාලෙ

    යුනි වල කෝස් ෆී ගොඩක් වෙලාවට දාල තියනව යන ගනන්