O/L ඉංග්‍රීසිද A/L ඉංග්‍රීසිද

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    O/L ඉංග්‍රීසිද A/L ඉංග්‍රීසිද

    මචන් කොයි ඉංග්‍රීසිද රස්සාවක වඩියෙන්ම බලන්නේ උඹල හිතහල්ලා මට O/L ඉංග්‍රීසි වලට C එකක් තිබිලා A/L වල ඉංග්‍රීසි වලට A එකක් තිබ්බොත්??
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දන්න තරමින් විභාග දෙකේදිම අහන්නෙ බිරිතාඤ්ඤ ඉංග්‍රීසි :yes: :yes:
    ඉතිං කොයි ඉංග්‍රීසිය ඉගෙන ගත්තත් එකයි :yes: :yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    WhiteWalker:20551020 said:
    දන්න තරමින් විභාග දෙකේදිම අහන්නෙ බිරිතාඤ්ඤ ඉංග්‍රීසි :yes: :yes:
    ඉතිං කොයි ඉංග්‍රීසිය ඉගෙන ගත්තත් එකයි :yes: :yes:

    නෑ බන් මම අහන්නේ වැඩිම පිළිගැනීම
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    thilina91:20551043 said:
    Oya dekama wadak na ban. Lesi exams.
    Habai balanne A/L wenna one. Eth hungak welawata illanne O/L english mokada mehe un A/L english karanne nathi hinda.
    ආහ් එළ බන්, කරනවා නම් හොඳම ඉන්ග්ලිශ් කෝස් එක මොකද්ද?