යාළු මම o/l ලිව්වෙ 2011දි. මට ඉංග්‍රීසි වලට තියෙන්නේ s එකක්. මට ආසයි ආපහු එම විශය පමණක් ලියන්න. මට මේ ගැටලු ටික තියෙනව. දන්න කෙනෙක් උදව් කරන්න.
1 එහෙම එක විශයක් විතරක් ලියන්න පුලුවන්ද?
2 ලියල හිතන්න ආව කියල A එකක්. පසුකාලීනව මම අධ්‍යාපණ අමාත්‍යංශය (හරියටම තැන දන්නෑ) මගේ O/L RESULT එක ගත්තොත් මගේ Result එක අප්ඩේට් වෙලාද එන්නේ? එහෙම අප්ඩේට් වෙලානම් එන්නේ ඒ විශයට ලඟින් විශේෂ නෝටිස් එකක් එක්කද එන්නේ මේ විශය පසුුව ලියපු එකක් කියල?
තැන්කුයි්