kollane school ekaka o/l ict teacher kenek wenna thiyenna ona sudusukam monada ban?
oya school wala it unit eke inne
it teachers lata padi aduda ban normal teacherslata wada?
ape akkage putha ahuwa ban mama danna. kolla aaith call karanna kalin ubalagen danaganna ahanne.

oya school wala it unit eke inne
it teachers lata padi aduda ban normal teacherslata wada?
ape akkage putha ahuwa ban mama danna. kolla aaith call karanna kalin ubalagen danaganna ahanne.

හැමවෙලේම එහෙම පඩි වැඩි වෙන් නැ මොකද එකම සුදුසුකම් තියාගෙන OL විතරක් කරන ගුරුවරුත් ඉන්නවා AL විතරක් කරන ගුරුවරුත් ඉන්නවා. සුදුසුකම් එක නිසා එහෙම වෙනසක් කියල වෙන්න අමාරුයි. හැබැයි පිටින් ගන්න ගුරුවරුන්වනන් ගොඩක් අඩු පඩි වලට ගන්න වෙලාවල් තියනවා බන්. සමහර තැන් වල 5000යි 6000යි