මචන් මම පොඩි වැඩක් කරන්න කියල බැලුවේ
මේ පාර O/L කරන නංගිලා මල්ලිලා ඉන්නවා නම් එයාල ගේ Maths paper මම check karala correct කරලා දෙන්න පුළුවන්.
දන්න අය ඉන්නවා නම් කියන්න
Scan කරලා හරි photo ගහල එව්වා (email, Whatsapp or viber) නම් කියවන්න පුළුවන් ගානට, මට correct කරලා දෙන්න පුළුවන්.
මට Maths class කරලා, paper බලලා පොඩි experince එකක් තියෙනවා. ඒ හින්ද මට පුළුවන් මේ පාර විභාගේ ලියන්න ඉන්න අයට Help එකක් දෙන්න.
Share කරලා ඕන අය ඉන්නවා නම් කියන්න.
Email - [email protected]
Last edited:

