O/L Maths, Science fail නම් A/L කරන්න බැයිද බන්

ITtec

Member
Nov 19, 2015
369
106
0
ow eka nam sahathika aththa ban. matath passe theruna karapu modakam. class cut kara kara yaluwoth ekka bonna giya, pissu natuwa. ayeth A/L karanna hithune naha. A/L walin passe e pissu natana eka adu karala selfstudy kara programming. dan Bank ekaka Java developer kenek. supiri kattak kawa A/L walin passe jeewithe goda daganna :) dan goda. ithuru wela thiyanne bcs eka goda daganna thamai :)

උඹ හරි අවබෝධයට ආපු නිසා ජීවිතේ ගොඩ දාගත්තා මචං. ඒත් ගොඩක් කොල්ලෝ ඔය තත්වෙට එන්නෙ නෑ බං. :dull: ඒ පිස්සුව දිගටම කෙලිනවා. එක්කෝ ලව් පිස්සුවක් නිසා කෙලව ගන්නවා. :nerd: අන්තිමට ත්‍රීවිල් කටුවක් අරං, පිටිපස්සේ ආදර්ශපාඨයකුත් ගහගෙන, වමට සිග්නල් දාගෙන දකුනට හරව හරව, හයර් දුවනවා.
 
ITtec

Member
Nov 19, 2015
369
106
0
Ow bn eka nam atta
O/L uth mahaa loku game ekak na ne ;)
Habai itin eh dawas wala nam apitath amarui thamai
Eth compared to higher level exams
OL nam kata paadama witharai ;)

ඔව් බං. පස්සේ හිතද්දි නම් O/L වාර විභාගයක් වගේ දැනෙනවා. ඒ වයසත්, හිත පිස්සුවටයි කම්මැලි කමටයි අදින නිසාත් තමයි O/L නම් ඇන ගන්නේ. :dull:
දැන් ගොඩක් සිංහල කොල්ලෝ තමයි බං වැඩියම පිස්සු කෙලින්නේ. මුස්ලිම්, දෙමල උන් උවමනාවෙන් ඉගන ගන්නවා. මෙහෙම ගියොත් අපේ උංට අනාගතයේ කරන්න වෙන්නේ පොඩි පොඩි ජොබ් :nerd: මුස්ලිම්, දෙමල උන් ලොකු ලොකු තැන් වල ඉදී :dull: අපේ කෙල්ලො නම් කොල්ලංට සාපේක්ෂව ඉගෙන ගන්නවා.
 
vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    ඔව් බං. පස්සේ හිතද්දි නම් O/L වාර විභාගයක් වගේ දැනෙනවා. ඒ වයසත්, හිත පිස්සුවටයි කම්මැලි කමටයි අදින නිසාත් තමයි O/L නම් ඇන ගන්නේ. :dull:
    දැන් ගොඩක් සිංහල කොල්ලෝ තමයි බං වැඩියම පිස්සු කෙලින්නේ. මුස්ලිම්, දෙමල උන් උවමනාවෙන් ඉගන ගන්නවා. මෙහෙම ගියොත් අපේ උංට අනාගතයේ කරන්න වෙන්නේ පොඩි පොඩි ජොබ් :nerd: මුස්ලිම්, දෙමල උන් ලොකු ලොකු තැන් වල ඉදී :dull: අපේ කෙල්ලො නම් කොල්ලංට සාපේක්ෂව ඉගෙන ගන්නවා.

    Ado ekenma bng
    Dan muslim kollo igena ganna hati dakkahama pissu hadenawa thamai
    Ape cima clzes walath baageta baagayak inne muslim kollo bng
    Sinhala un tika patan gannawa
    Foundation walin ma halenawa bng :(
    Muslim un nam dan maara unanduwen igena gannawa
    Lecturing panels unath balapanko higher education institutes wala
    Sinhalayonta kela wenawa
     
    ඔව් බං. අපේ එව්න්ට මේවා තේරුම් කරලා දෙන්න විදිහක් තියනව නම්.
    නිකං ටියුෂන් ක්ලාස් කරන සර් කෙනෙක් එක්ක කතා කරත් හැමෝම කියන්නේ ඔය කතාව තමයි බං. :dull:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මැත්ස් සයන්ස් ෆේල්නන් කරන්න පුලුවන් පස්සේ පාස් කරගන්නන් කියලා. ඒත් කාලා විශයක් කරණවනන් කොල්ලෝ ගොඩක් හොඳයි. අනිත් අය කරන්නන් වාගේ කරන්න යන්න එපා.