O/L Results - මුල් ඔක්කොම කෙල්ලෝ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    GYoFM2xasAAGD_a
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,653
    8,860
    113
    kandy
    කොල්ලොන්ට හිත එක තැනක තියාගෙන වැඩක් කරන්න බෑ ..
    එකයි හේතුව
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    0.jpg


    "Girls have been inspired by seeing Harini as the PM."

    The future of “Gahanu Api Eka Mitata” is secured!


     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අනාගතේ සමාජ ප්‍රශ්නයක් වෙයි. ඉගෙන ගනිපු කෙල්ලෙක්ට බදින්න එකෙක් නැති වෙනවා වගේ
    එක අවුලක් නෑ කියමු (අවුල් තමයි ඉතින් එක වෙනම කතාවක් 🤗)

    අනිත් පැත්ත හිතන්න ඉගෙන ගත්ත ගෑනු ලොකු ලයින් දීලා පිරිමි උන් කොන් කරද්දී, තාම නම් එහෙම වැඩිය නෑ, හැබැයි කාලෙත් එක්ක ඉස්සරහට gen-z එකේ කෙල්ලෝ foam වෙලා ආවම බලාගන්න පුළුවන් සීන් එක.....

    අපේ genration එකේ කෙල්ලෝ වගේ නෙමෙයි මටනං දැනට සෙට් වෙලා කථාබහ කරලා තියන genz කෙල්ලෝ නම් මට නක්කලේමයි දාල තියෙන්නෙ 🤭 උන්ට degree තියනවා උන් හෙන educated වගේ සීන් පෙන්නන්න හදනවා මට degree එහෙම නෑ education මට්ටම උන්ට වඩා අඩුයි කියලා දැනුන ගමන්.

    ඥාතියොන් ගේ පොඩි උන් කොහොමත් එහෙමයි කිසි respect එකක් නෑ, එක කමක් නෑ කියමු, පිට පොඩිඋනුත් ඊට හපන් 🤗
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    කොල්ලොන්ට බනින්න එපා උන් අනාගතේ ප්ලෑන් කරනවා. විබාග ලිය ලිය ඔව කරන්න බෑනේ 🤣🤣