අනාගතේ සමාජ ප්රශ්නයක් වෙයි. ඉගෙන ගනිපු කෙල්ලෙක්ට බදින්න එකෙක් නැති වෙනවා වගේ
එක අවුලක් නෑ කියමු (අවුල් තමයි ඉතින් එක වෙනම කතාවක්

)
අනිත් පැත්ත හිතන්න ඉගෙන ගත්ත ගෑනු ලොකු ලයින් දීලා පිරිමි උන් කොන් කරද්දී, තාම නම් එහෙම වැඩිය නෑ, හැබැයි කාලෙත් එක්ක ඉස්සරහට gen-z එකේ කෙල්ලෝ foam වෙලා ආවම බලාගන්න පුළුවන් සීන් එක.....
අපේ genration එකේ කෙල්ලෝ වගේ නෙමෙයි මටනං දැනට සෙට් වෙලා කථාබහ කරලා තියන genz කෙල්ලෝ නම් මට නක්කලේමයි දාල තියෙන්නෙ

උන්ට degree තියනවා උන් හෙන educated වගේ සීන් පෙන්නන්න හදනවා මට degree එහෙම නෑ education මට්ටම උන්ට වඩා අඩුයි කියලා දැනුන ගමන්.
ඥාතියොන් ගේ පොඩි උන් කොහොමත් එහෙමයි කිසි respect එකක් නෑ, එක කමක් නෑ කියමු, පිට පොඩිඋනුත් ඊට හපන්
