O/l walin passé moko karanne?

lshehan

Member
Nov 29, 2012
10
1
0
O/l iwarawela moko karanne?

A/l da?
Course ekakda?
Or
Oya kattiya hithana onama ekak experience athine
Kiyanna balanna.hodama investment eka mokadda kiyala.
 

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    O/l iwarawela moko karanne?

    A/l da?
    Course ekakda?
    Or
    Oya kattiya hithana onama ekak experience athine
    Kiyanna balanna.hodama investment eka mokadda kiyala.

    OL walata passe AL karapan.. OL kiyanne podi un liyana exam ekak ne... :lol::lol:
    Dan me EK eke inne hujja kollo ne..
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හොද දෑවැදක් එක්ක කසාදයක් බැදගනින්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රිසල්ට් එනකම් හොද වටිනාකමක් තියෙන දෙයක් කරපන් මචෝ
    අනිවා උසස් පෙළ කරපන්
    සමහරු කියයි උසස් පෙළ ඕනේ නෑ
    ඕන තරම් කරන්න දේවල් තියෙනවා රටේ ලෝකෙ කියලා
    ඒවා නිකන් බොරු විතරයි
    උසස් පෙළ ගොඩ දාගනින් අනිවා
    උබට වරදින්නෙ නෑ
    ජයෙන් ජය කොල්ලො
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    රිසල්ට් එනකම් හොද වටිනාකමක් තියෙන දෙයක් කරපන් මචෝ
    අනිවා උසස් පෙළ කරපන්
    සමහරු කියයි උසස් පෙළ ඕනේ නෑ
    ඕන තරම් කරන්න දේවල් තියෙනවා රටේ ලෝකෙ කියලා
    ඒවා නිකන් බොරු විතරයි
    උසස් පෙළ ගොඩ දාගනින් අනිවා
    උබට වරදින්නෙ නෑ
    ජයෙන් ජය කොල්ලො

    :yes::yes:
    If u r doing something like science for A/Ls ... start now...
    Get ready for A/L//... finish it.. then have fun
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මල්ලී, උඹ පිස්සු නම් නටන්න හදන්න එපා. :baffled::baffled:
    අනිවාර්යයෙන්ම A/L කරපන්. එක එක කෝස් කරලා අන්තිමට නැතිව චාටර් වෙන්න නම් එපා. ලංකාවේ ඉගෙනීමට තියෙන අවසාන අධ්‍යාපන සුදුසුකම තමයි A/L කියන්නේ. maths/bio හරි කරනවා නම් උපරිම ගැම්ම දාලා කරපන් වෙන පිස්සු නටන්නේ නැතුව. අවුරුදු 2 ක් කට්ට කෑවට හරියට පාස් උනොත් ජීවිතේම ගොඩ (රැකියා විරහිත උපාධිධාරීන් කියන්නේ වෙනම සීන් එකක් ;) ). නැත්තන් ජීවිතේම මඩ.

    commerce කරනවා නම් වගේ aat දෙයක් A/L පටන් ගන්නකන් කරන්න. මොකද ඒක ගොඩක් වැදගත්.
    අවසානේට කියන්න තියෙන්නේ මල්ලී ඔයා ජීවිතේ අනාගන්නේ නැතුව එක පාරින්ම කැම්පස් ගොඩදාගන්න කියලා.