O Negative Blood Donate කරන්න කැමති අයට
මචාලා මගෙ යාලුවෙක්ගේ අම්ම කෙනෙක්ට O Negative ලේ හොයනව. කැමති කෙනෙක් ඉන්නවනම් මට හැකි ඉක්මනට PM එකක් දාන්න කියල ඉල්ලනවා.
හැබයි එක දෙයක් කියන්න ඕනෙ බ්න්. මම කතෝලික. යාලුව මුස්ලිම්. ඉතින් මම හිතනව බෞද්ධ අය ජීවිතයක් බේරන්න ආගම ප්‍රශ්නයක් කර නොගනී කියල. Thanks!

Last edited: