eranda444 said:awww mama den meka dekke koheda EK isra wage enna no time den X-P
lassana poem eka
paris happy blated bday hehe
Thanks machang. 
chamathrc said:Yeah yeah cant see some of the old once neda? nyway Neo innawada? nahh wage neda? Kohomada Paris nangi ehema...?![]()

nirosh_nuwan said:harrrrrrrrriiiiiiiiiiiiiiiiiiima lassana poem 1k aiya

arrr ela ela api set wemux-pert said:Thanks machang.
Ela Ela uba parissamin wada tika karagena warengko meh paththe
aawata passe set wemu. Wareng niwaaduwata Adelaide!

eranda444 said:arrr ela ela api set wemu![]()
ashan_ok said:wow!!..maxxane

eranda444 said:paris happy blated bday hehe
onna ithin akkita thiyena adare tharama
ubata apiwa mathak wenne ithin sweetangel msn eke pacha halanna nathi unamaney nedda
lol chamathrc said:Yeah yeah cant see some of the old once neda? nyway Neo innawada? nahh wage neda? Kohomada Paris nangi ehema...?![]()

he he
oyath hondinda? moko appe awruddakaa withara passe EK enna hithila? lolx-pert said:Hathilauwayi
Ubawa dakka kal macho![]()
Mokida gihin hitiye? Exams kohomada? And thariya gana news mukuth nadda?
aravindalj said:uparimai machan maxxaaaaaa
ashan_ok said:examz dis year ne... duH!!>..chatr appa...kela wela atha...![]()
![]()
![]()
![]()
thari's bc with his studies wage................![]()
![]()
![]()
sooo soo..... hw r u??????
Ela Ela ehenam hodata paadam karahan macho

paris said:amoooooo menna bole horek penalahe he
api hondai innawa aiyazzoyath hondinda? moko appe awruddakaa withara passe EK enna hithila? lol
මෙය ඔබ විසින් කලකට ඉහත ලියන ලද්දක් වෙන්න පුලුවන්...කෙසේ වෙතත් මගේ වාසනාවකට වගේ දැක්කේ අදයි...
ඉතා මැනැවින් පද ගැලපූ අමුතුම ආරකින් ලියැවුන අනෙක් පාට පාට ආදර හෑලිවලට වඩා සිතින් වැලඳ ගත හැකි ආදරණිය නිර්මානයක්..
ඇයි ඔබ දිගටම ලියන්නේ නැත්තේ??
කුසලතාවය හා ව්‍යුත්පත්තිය අතින් අති සාර්ථක සන්ධිස්ථානයක් සිටිනා ඔබ නිරන්තර නිර්මානකරනයේ යෙදිය යුතු කෙනෙක් හැටියටයි මා දකින්නේ..
විවිධ ප්‍රස්තූතයන් අලලා ඉදිරියට නිර්මාන අප වෙත ගෙන එන්න..
ඔබට ජය...

