Rumple

Banned
  • Nov 23, 2014
    688
    29
    28
    අයි උබලට සිංහල කෑම දිරවන්නේ නැද්ද? සුද්දගේ බෙටි ලේවකන්නේ නැතුව කඩේට ගිහින් කඩල කවුපි මුන්ඇට ටිකක් අරන් කාපන්. ඕවට වැඩ ගුණයි
     
    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    ganin food city thiyenawa 400g...Rs 220/=..mama ganne eeka.....lankawe thiyena serama hadanne ekama thanakin, meerigama thiyenne company eka..un ata genalla mehe hadanne, hama company ekama geniyala trade name ekata lokuwata price karanawa...ganin baya nathuwa..mage yaaluwek ethana wada. u thamai kiwwe...
     
    banuxxx

    Member
    Jun 5, 2018
    150
    27
    0
    අයි උබලට සිංහල කෑම දිරවන්නේ නැද්ද? සුද්දගේ බෙටි ලේවකන්නේ නැතුව කඩේට ගිහින් කඩල කවුපි මුන්ඇට ටිකක් අරන් කාපන්. ඕවට වැඩ ගුණයි

    Ane sudu puthe oya konde gel karala photowak daala thiyenne, gaapanko deshiya polthel rata haraka
     
    banuxxx

    Member
    Jun 5, 2018
    150
    27
    0
    දන්නා මගුලක් කියපන් පොන්නය

    Boru nam kanndaiyak issrahata ghin balapanko sudu putha. Talk eka nam sudu puthage deshiya ahahara konde gaane gel ..gaapan pol thel. nama
    Rumple ape gedra balla Dimple
    :D:D
     
    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    අයි උබලට සිංහල කෑම දිරවන්නේ නැද්ද? සුද්දගේ බෙටි ලේවකන්නේ නැතුව කඩේට ගිහින් කඩල කවුපි මුන්ඇට ටිකක් අරන් කාපන්. ඕවට වැඩ ගුණයි

    එතකොට උඹ chocolate, ice cream, burger එහෙම කටේවත් තියන්නෙ නැතුව ඇති නේ? නිකන් ගොන් කතා කියන්න එපා අයිසෙ කට තිබ්බට. සිංහල එවුන්ටත් ලැජ්ජයි. කෑමටත් ජාතියක් ගාවගෙන බුරනවා, මෝඩ හැත්ත.
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    එතකොට උඹ chocolate, ice cream, burger එහෙම කටේවත් තියන්නෙ නැතුව ඇති නේ? නිකන් ගොන් කතා කියන්න එපා අයිසෙ කට තිබ්බට. සිංහල එවුන්ටත් ලැජ්ජයි. කෑමටත් ජාතියක් ගාවගෙන බුරනවා, මෝඩ හැත්ත.

    ගමේ කෑමක් කාල ඉන්නවා මිසක් අපිනම් ඔය මල ජරාවල් කන්නේ නැ. තොපි ඕව ගිලල ගිලල තමයි හොයා ගන්න බැරි ලෙඩ හැදෙන්නේ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,057
    7,347
    113
    Kotahena
    ගමේ කෑමක් කාල ඉන්නවා මිසක් අපිනම් ඔය මල ජරාවල් කන්නේ නැ. තොපි ඕව ගිලල ගිලල තමයි හොයා ගන්න බැරි ලෙඩ හැදෙන්නේ

    ගමේ කෑම පුක තමයී ඕව ගිලලා තමයී උඹ ලට හොයන්න බැරි ලෙඩ හැදෙන්නේ ඕවට ගහන බෙහෙත්. කල් තියන්න ගහන ඒවා.
    ඉස්සර වගේ හැම මිනිහම ගොවිතැන් කරන්නේ නෑ දැන්. මහන්සි වෙන්නෙත් අඩුවෙන්. ඒ කාලේ කාපු කෑම දැන් කන එක මෝඩ වැඩක්. ඉස්සර අල වර්ග බතල කෑව කියලා දැන් ඕවා කෑවොත් fat එක එකතු වෙලා ලෙඩ හැදෙනව. උදේ ඉඳන් කුඹුරු කොටලා පොලව එක්ක පුක ඉරා ගෙන මහන්සි වෙන මිනිහා කන්න ඕන දේයි computer එක ඉස්සරහ දවසම ඉන්න මිනිහ යි කන්න ඕන දේ දෙකක්.

    සුද්දා ගෙ ඉන්ටර්නෙට් එකෙන් ඇවිල්ල ජාති ආලේ කියවන පිස්සෙක් උඹ
     
    මෙන්න NGO සල්ලි වලට කහින එකෙක්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,057
    7,347
    113
    Kotahena
    මෙන්න NGO සල්ලි වලට කහින එකෙක්

    අල බතල කාලාම මොලේත් අල ගෙඩියක් වෙලා උඹේ.
    ගම්මිරිස් කුඩූ ටිකක් කොටලා තලපයක් වගේ හදල ගුද මාර්ගයෙන් හැකි තාක් ඇතුලට තල්ලු කරන්න. ගමේ ගම්මිරිස් ගහක් නම් වඩා හොඳයි. ගමේ ගොඩේ ගතිය අැරල යනකං ඒ පියවර නැවත නැවතත් කරන්න. :)
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy.gif
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Keells super wala thiyenne Aussie Oats kiyala ekak. Gaanath adui. Awulak nehe. Cholesterol bassanna hondai. Raata kaapan. Udeta awidala exercise karapan.