Uba colombo ekka ochchara tharaha ai ban?මම කිව්වේ ඕක හෝමාගම හැදෙන එකට නෙමෙයි.මම කියන්නේ නැහැ ඕක හම්බන්තොට හරි jaffna හරි ගෙනියන්න කියලා.හැබැයි මෙතන comment කරපු සමහර අය හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කය විතරක් දියුණු වුණාම හැම දේම හරියි කියලා

ඕකේන් වෙන්නෙ gap එක වැඩි වෙන එක.උඹ හිතනව නම් ඕවගෙ ප්‍රතිලාභ වලින් අනෙක් පළාත් දියුණු කරන්න ඒක වෙන්නේ නැහැ.බාගෙට කරපු එකක් අරන් වෙන කොහෙවත් ගෙනියන එක නාස්තියක්. කොලඹ හැදිල ඉන්න ඕනෙ මුලින්ම. කොළඹට කරන ආයෝජන වලින් ලැබෙන ආදායමින් අනිත් පළාත් හැදේවී. හදන්න ලේසි දේ මුලින් හදල ඒකෙ ලාබය අනිත් ඒවට ආයෝජනය කරන්න ඕනෙ. අම්මගෙ මුත්තගෙ ගම් පලාත් උන පලියට එකපාර දෙයක් හදල ලාභ ගන්න බෑ
ඕවා හදනකොට සීතල ගතිය නැතිවෙනවා
මම කිව්වේ ඕක හෝමාගම හැදෙන එකට නෙමෙයි.මම කියන්නේ නැහැ ඕක හම්බන්තොට හරි jaffna හරි ගෙනියන්න කියලා.හැබැයි මෙතන comment කරපු සමහර අය හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කය විතරක් දියුණු වුණාම හැම දේම හරියි කියලා
මම කිව්වේ ඕක හෝමාගම හැදෙන එකට නෙමෙයි.මම කියන්නේ නැහැ ඕක හම්බන්තොට හරි jaffna හරි ගෙනියන්න කියලා.හැබැයි මෙතන comment කරපු සමහර අය හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කය විතරක් දියුණු වුණාම හැම දේම හරියි කියලා
ඕකේන් වෙන්නෙ gap එක වැඩි වෙන එක.උඹ හිතනව නම් ඕවගෙ ප්‍රතිලාභ වලින් අනෙක් පළාත් දියුණු කරන්න ඒක වෙන්නේ නැහැ.

Uba colombo ekka ochchara tharaha ai ban?
ඕකේන් වෙන්නෙ gap එක වැඩි වෙන එක.උඹ හිතනව නම් ඕවගෙ ප්‍රතිලාභ වලින් අනෙක් පළාත් දියුණු කරන්න ඒක වෙන්නේ නැහැ.
ඔව් පිට පලාත් වලින් මිනිස්සු කොළඹ අවට පදිංචි වේ වි. කැලේ සත්තුන්ට දීල මිනිස්සු නගර වලට ගාල් උනානම් කැලෙත් බේරෙනව නගරත් දියුණු වෙනව. අලි මිනිස් ගැටුම් නෑ. වෙන් කල වගාබිම් තියනව. නගරයෙ පදිංචි ගොවින්ට නගරයේ සිට වගා බිමට ට්‍රාන්ස්පෝට් දෙනව. ඔයවගේ දේවල් තියනව කරනවනම්.
කොලබ හදනවා නම් කොලබ හදපන් මාලබේ හෝමාගම වගේ වන්නි වල හදන්නේ නැතුව![]()
ඕකේන් වෙන්නෙ gap එක වැඩි වෙන එක.උඹ හිතනව නම් ඕවගෙ ප්‍රතිලාභ වලින් අනෙක් පළාත් දියුණු කරන්න ඒක වෙන්නේ නැහැ.
I didnt mean nothing about tech city or homagamaFor a Tech city to be successful
1. Need required skills concentration
2. Need easy access to a airport
3. Reliable power
4. People access
Thats why Homagama is suitable other than Jafna or kandy or Hambanthota.
Best examples Putrajaya in Malaysia, Internet City in Dubai
Colombo area eke thamai ban rate anagathya thiyenne. Ona welawaka yannaa enna puluwan. Haadda dote hadala wadak na. Mama anith pathi ekka tharahawak na. Habai e e pathi walaata adaalawa diyunu karanna puluwan sside thiyenawa. Tourism nam down south. Tech nam colomboma thamai. E wage e e pathiwalata adalawa karanna oone.උඹ හිතන්නේ මම අනෙක් පළාත්වලට සම්පත් බෙදන්න ඕනෙ කිව්වාම කොළඹ එක්ක තරහයි කියලා .
මට අහන්න වෙන්නේ ඇයි උඹ රටේ අනිත් පැති වල ඉන්න මිනිස්සු එක්ක තරහද
ඔව් . අවුරුදු තුනහමාරක් තිස්සේ *න්නයගේ ප්ලෑන් විතරයි..

අනේද කියන්නෙ ,හදපු මත්තල ගුවන් තිටේ වී ගබඩා කරද්දි, හදපු වරාය චිනට විකුනගෙන කද්දි ,කට පුක වහගෙන උන්න ගූ ඇන් පි ගොබ්බොයො මේන්න ප්ලෑන් කොලයක් අල්ලන් බුරා පනිනව.. 

කොළඹ කියල මහා ලොකු වෙනසකුත් නෑ නේ ඉතිං. මම කියන්නේ ඕක නුවරට ගෙනියන්න ඕනේ.![]()
Mahindage kattiya wadak karanne deshapremi hagimen. Meke mokak hari koti seen ekak ati. Ekai ahosi karala atte![]()