obata sathutuda dan? Tech City අවලංගු_කරයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    මම කිව්වේ ඕක හෝමාගම හැදෙන එකට නෙමෙයි.මම කියන්නේ නැහැ ඕක හම්බන්තොට හරි jaffna හරි ගෙනියන්න කියලා.හැබැයි මෙතන comment කරපු සමහර අය හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කය විතරක් දියුණු වුණාම හැම දේම හරියි කියලා

    Uba colombo ekka ochchara tharaha ai ban?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    බාගෙට කරපු එකක් අරන් වෙන කොහෙවත් ගෙනියන එක නාස්තියක්. කොලඹ හැදිල ඉන්න ඕනෙ මුලින්ම. කොළඹට කරන ආයෝජන වලින් ලැබෙන ආදායමින් අනිත් පළාත් හැදේවී. හදන්න ලේසි දේ මුලින් හදල ඒකෙ ලාබය අනිත් ඒවට ආයෝජනය කරන්න ඕනෙ. අම්මගෙ මුත්තගෙ ගම් පලාත් උන පලියට එකපාර දෙයක් හදල ලාභ ගන්න බෑ
    ඕකේන් වෙන්නෙ gap එක වැඩි වෙන එක.උඹ හිතනව නම් ඕවගෙ ප්‍රතිලාභ වලින් අනෙක් පළාත් දියුණු කරන්න ඒක වෙන්නේ නැහැ.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මම කිව්වේ ඕක හෝමාගම හැදෙන එකට නෙමෙයි.මම කියන්නේ නැහැ ඕක හම්බන්තොට හරි jaffna හරි ගෙනියන්න කියලා.හැබැයි මෙතන comment කරපු සමහර අය හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කය විතරක් දියුණු වුණාම හැම දේම හරියි කියලා

    For a Tech city to be successful
    1. Need required skills concentration
    2. Need easy access to a airport
    3. Reliable power
    4. People access

    Thats why Homagama is suitable other than Jafna or kandy or Hambanthota.

    Best examples Putrajaya in Malaysia, Internet City in Dubai
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම කිව්වේ ඕක හෝමාගම හැදෙන එකට නෙමෙයි.මම කියන්නේ නැහැ ඕක හම්බන්තොට හරි jaffna හරි ගෙනියන්න කියලා.හැබැයි මෙතන comment කරපු සමහර අය හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කය විතරක් දියුණු වුණාම හැම දේම හරියි කියලා

    එක තැනකින් පටන්ගන්න දියුනුවීම තමා aඅනික්පැති වලට ව්‍යාප්ත වෙන්නෙ . ඕකට මොකක්ද ලෝකෙ පිලිගත්ත න්‍යායකුත් තියනව .
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඕකේන් වෙන්නෙ gap එක වැඩි වෙන එක.උඹ හිතනව නම් ඕවගෙ ප්‍රතිලාභ වලින් අනෙක් පළාත් දියුණු කරන්න ඒක වෙන්නේ නැහැ.

    Typical islander mind set:angry::angry::angry::angry:
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Uba colombo ekka ochchara tharaha ai ban?

    උඹ හිතන්නේ මම අනෙක් පළාත්වලට සම්පත් බෙදන්න ඕනෙ කිව්වාම කොළඹ එක්ක තරහයි කියලා .
    මට අහන්න වෙන්නේ ඇයි උඹ රටේ අනිත් පැති වල ඉන්න මිනිස්සු එක්ක තරහද
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඕකේන් වෙන්නෙ gap එක වැඩි වෙන එක.උඹ හිතනව නම් ඕවගෙ ප්‍රතිලාභ වලින් අනෙක් පළාත් දියුණු කරන්න ඒක වෙන්නේ නැහැ.

    ඔව් පිට පලාත් වලින් මිනිස්සු කොළඹ අවට පදිංචි වේ වි. කැලේ සත්තුන්ට දීල මිනිස්සු නගර වලට ගාල් උනානම් කැලෙත් බේරෙනව නගරත් දියුණු වෙනව. අලි මිනිස් ගැටුම් නෑ. වෙන් කල වගාබිම් තියනව. නගරයෙ පදිංචි ගොවින්ට නගරයේ සිට වගා බිමට ට්‍රාන්ස්පෝට් දෙනව. ඔයවගේ දේවල් තියනව කරනවනම්.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඔව් පිට පලාත් වලින් මිනිස්සු කොළඹ අවට පදිංචි වේ වි. කැලේ සත්තුන්ට දීල මිනිස්සු නගර වලට ගාල් උනානම් කැලෙත් බේරෙනව නගරත් දියුණු වෙනව. අලි මිනිස් ගැටුම් නෑ. වෙන් කල වගාබිම් තියනව. නගරයෙ පදිංචි ගොවින්ට නගරයේ සිට වගා බිමට ට්‍රාන්ස්පෝට් දෙනව. ඔයවගේ දේවල් තියනව කරනවනම්.

    That should be the strategy
     
    climaxorg

    Junior member
  • Feb 8, 2011
    59
    5
    8
    ඕකේන් වෙන්නෙ gap එක වැඩි වෙන එක.උඹ හිතනව නම් ඕවගෙ ප්‍රතිලාභ වලින් අනෙක් පළාත් දියුණු කරන්න ඒක වෙන්නේ නැහැ.

    Umbala wege ewun thamay software gruha karmanthayak karanna one kiwwama athpudi gahuwe.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    For a Tech city to be successful
    1. Need required skills concentration
    2. Need easy access to a airport
    3. Reliable power
    4. People access

    Thats why Homagama is suitable other than Jafna or kandy or Hambanthota.

    Best examples Putrajaya in Malaysia, Internet City in Dubai
    I didnt mean nothing about tech city or homagama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    උඹ හිතන්නේ මම අනෙක් පළාත්වලට සම්පත් බෙදන්න ඕනෙ කිව්වාම කොළඹ එක්ක තරහයි කියලා .
    මට අහන්න වෙන්නේ ඇයි උඹ රටේ අනිත් පැති වල ඉන්න මිනිස්සු එක්ක තරහද
    Colombo area eke thamai ban rate anagathya thiyenne. Ona welawaka yannaa enna puluwan. Haadda dote hadala wadak na. Mama anith pathi ekka tharahawak na. Habai e e pathi walaata adaalawa diyunu karanna puluwan sside thiyenawa. Tourism nam down south. Tech nam colomboma thamai. E wage e e pathiwalata adalawa karanna oone.

    Uba kathakaranne equality eka gana . Ehema baluwoth kandy walatath lunu lewayak hadanna wenawa. Eth equity thamai niwaradi de.

    Oya project eka karanna kandy, galle, colombo, jaffna wage pathi aragena pros cons aragena baluwama. Colombo thamai wadath sudusu kiyala penewi. Ehema nathuwa thamange gamata, thamange ganige gamata, thamanta chande hambuna gamata, equality wage dewal base karala hadanna giyoth karana project eka fail wenna thiyena ida godak wadi
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :angry::angry::angry::angry:
    ඔව් . අවුරුදු තුනහමාරක් තිස්සේ *න්නයගේ ප්ලෑන් විතරයි..

    :rofl::rofl: අනේද කියන්නෙ ,හදපු මත්තල ගුවන් තිටේ වී ගබඩා කරද්දි, හදපු වරාය චිනට විකුනගෙන කද්දි ,කට පුක වහගෙන උන්න ගූ ඇන් පි ගොබ්බොයො මේන්න ප්ලෑන් කොලයක් අල්ලන් බුරා පනිනව.. :lol::lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,534
    28,372
    113
    බොරලුගොඩ වලව්වට ජනතාව කඹුරපු යුගය අවසන්

    නවසිය තිහේ දශකයෙක් උපන් රදලයන්, තමන්ගේ ඉඩම් ප්‍රවේණි දාසයන් සමග තවදුරටත් පවත්වාගෙන යා යුතු යැයි සිතා සිටින බවත් එහෙත් බොරලුගොඩ වලව්වට ජනතාව කඹුරපු යුගය අවසන් බව දැන් හෝ දිනේෂ් ගුණවර්ධනලා තේරුම් ගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    හෝමාගම යෝජිත තාක්ෂණික නගර ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කළ ඇති බවට දිනේෂ් ගුණවර්ධන මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කරයි.

    ලෝකය මේ වනවිට හතරවන කාර්මික විප්ලවය හරහා ගමන් කරමින්, වෙනත් ග්‍රහලෝකවල ජනාවාස පිහිටුවීම පිළිබඳව පර්යේෂණ කරමින් සිටිද්දී දිනේෂ් ගුණවර්ධනලා තවදුරටත් වැඩවසම් මානසිකත්වයෙන් කටයුතු කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

    නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය මෙන්ම රොබෝ තාක්ෂණය හා මෙරට විශ්වවිද්‍යාලවල තාක්ෂණ පීඨ සියල්ලම හා වෘත්තීයවේදීන් සියල්ලමත් එකම ස්ථානයකට එක් රැස් වන තැනක් ලෙස තමා හෝමාගම තාක්ෂණ නගරය ගොඩනැගීම ආරම්භ කළ බව පෙන්වා දෙන චම්පික රණවක මහතා වැඩිදුරටත් පවසන්නේ ඒ සඳහා ඉඩම් පවරා ගැනීමේදී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන ආකාරයේ කිසිදු ගැටලුවක් උද්ගත වී නොමැති බවයි. ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් අහිමි වන බව ඇමතිවරයා පැවසුවද, පවරාගන්නා සියලු ඉඩම් මහා පරිමාණ ඉඩම් හිමියන්ගේ ඉඩම් විනා සාමාන්‍ය මිනිසුන්ගේ කිසිදු ඉඩමක් මේ සඳහා පවරා නොගන්නා බවයි රණවක මහතා පවසන්නේ. රදලයින්ගේ වලව්වලට අයත් ඉඩම් බේරාගැනීම දිනේෂ් ගුණවර්ධනගේ අරමුණ වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

    - https://lankanewsweb.net/sinhala/පු...පු-යුගය-අවසන්-චම්පිකගෙන්-දිනේෂ්ට-සැර-උත්තරයක්