OCD තියෙන අයට මේක පහසුවක්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,968
    1
    61,033
    113
    Mother Earth
    OCD තියෙන අයට හොඳට කුබුරු කොටන්න පුළුවන් කියලද කියන්නෙ ? ආහ් මම උබෙන් අහන්න හිටියෙ. ඔය මහ පාරෙ ලයිට් දාල තියෙනව නේද ? ඒක දාල තියෙන්නෙ three-phase ලයින් එකකට නම් ලයිට් එකේ එක වයර් එකක් phase 3න් එකකට සහ ලයිට් එකේ අනිත් වයර් එක earth එකට(යටම කම්බියට). ඉතින් 11,000V වගේ යන කම්බි වලට ඒ බල්බ් එකක් connect කරාම බල්බ් එක පිච්චෙන්නෙ නැත්තෙ ඇයි බන් ? නැත්තම් මොනා හරි resistor එකක් දාලද තියෙන්නෙ ? මේක උබ කියපු එකට සම්භන්ධ නෑ.
     
    • Like
    Reactions: Johnnie_Walker

    AnuradhaRa

    Well-known member
  • OCD තියෙන අයට හොඳට කුබුරු කොටන්න පුළුවන් කියලද කියන්නෙ ? ආහ් මම උබෙන් අහන්න හිටියෙ. ඔය මහ පාරෙ ලයිට් දාල තියෙනව නේද ? ඒක දාල තියෙන්නෙ three-phase ලයින් එකකට නම් ලයිට් එකේ එක වයර් එකක් phase 3න් එකකට සහ ලයිට් එකේ අනිත් වයර් එක earth එකට(යටම කම්බියට). ඉතින් 11,000V වගේ යන කම්බි වලට ඒ බල්බ් එකක් connect කරාම බල්බ් එක පිච්චෙන්නෙ නැත්තෙ ඇයි බන් ? නැත්තම් මොනා හරි resistor එකක් දාලද තියෙන්නෙ ? මේක උබ කියපු එකට සම්භන්ධ නෑ.
    මම ෆීල්ඩ් එකේ නෑ
    මගෙ දැනුමෙන් උත්තරයක් දෙනවනං වෝල්ට් 11000ක් දුන්නොත් බල්බ් එකේ කෑලිවත් හොයන්ඩ වෙන්නෙ නෑ. අනිව ට්‍රාන්ස්ෆෝමරයක් හරහා දීල ඇති. රෙසිස්ටර් පාවිච්චි කරන්ඩ අමාරුයි. අනික වෝල්ට් 11000 යන්නෙ වයර් තුනකින් නේද. ඒ කණුවල නියට්‍රල් (අර්ත්) එකක් නෑ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,968
    1
    61,033
    113
    Mother Earth
    මම ෆීල්ඩ් එකේ නෑ
    මගෙ දැනුමෙන් උත්තරයක් දෙනවනං වෝල්ට් 11000ක් දුන්නොත් බල්බ් එකේ කෑලිවත් හොයන්ඩ වෙන්නෙ නෑ. අනිව ට්‍රාන්ස්ෆෝමරයක් හරහා දීල ඇති. රෙසිස්ටර් පාවිච්චි කරන්ඩ අමාරුයි. අනික වෝල්ට් 11000 යන්නෙ වයර් තුනකින් නේද. ඒ කණුවල නියට්‍රල් (අර්ත්) එකක් නෑ
    උබ කියන්නෙ පාරෙ ලයින් එකේ ඉඳලා ගෙදර මීටර් බෝඩ් එකේ cutout එක වෙනකම් එන්නෙ 230V කියලද ? මම මෙච්චර කල් හිතුවෙ 11,000V එනවා කියල. පස්සෙ කැරකෙන meter එකේදි stepdown transformer එකක් පාවිච්චි කරල ඒක 230V ට convert කරනවා කියල. :o
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    උබ කියන්නෙ පාරෙ ලයින් එකේ ඉඳලා ගෙදර මීටර් බෝඩ් එකේ cutout එක වෙනකම් එන්නෙ 230V කියලද ? මම මෙච්චර කල් හිතුවෙ 11,000V එනවා කියල. පස්සෙ කැරකෙන meter එකේදි stepdown transformer එකක් පාවිච්චි කරල ඒක 230V ට convert කරනවා කියල. :o

    යේස් , high voltage තියෙන cable එකෙන් direct ගෙවල් වලට දෙන්නේ නැ, ඒවා යන්නේ distribution point එකකට. (11,000V cable යන්නේ නොර්මල් cable යන height එකට වඩා උඩින්, අර පිගන් වගේ එව්වා එහෙම හයි කරලා තියෙන්නේ, ඒ high voltage cable)
     
    AnuradhaRa

    Well-known member
  • උබ කියන්නෙ පාරෙ ලයින් එකේ ඉඳලා ගෙදර මීටර් බෝඩ් එකේ cutout එක වෙනකම් එන්නෙ 230V කියලද ? මම මෙච්චර කල් හිතුවෙ 11,000V එනවා කියල. පස්සෙ කැරකෙන meter එකේදි stepdown transformer එකක් පාවිච්චි කරල ඒක 230V ට convert කරනවා කියල. :o
    ගෙවල් ළග කණු ඇති. ඒවයෙ යන්නෙ 230, ඒවයින් තමා අපිට කරන්ට් එක දෙන්නෙ
    කැරකෙ මීටර් අස්සෙ කොහොමද බං ට්‍රාන්ස්ෆෝමර් ගහන්නෙ ;)