OCD වලට බෙහෙත් බිව්වම gastric එනවා

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,895
    5,081
    113
    Pandora
    මගේ යාලුවෙක් OCD වලට බෙහෙත් බොනවා. කාලයක් නවත්තලා තිබිලා තියෙන්නේ. දැන් ආයේ බොන්න පටන් ගත්තම gastric ඇවිල්ලා. බෙහෙත් ගත්තමලු එන්නේ. මේකේ doctors ලා ඉන්නවා නේද? මොකක්ද හේතුව මෙහෙම වෙන්න?

    PS: යාලුවාට OCD ඇවිත් තියෙන්නේ love එක breakup වුනාට පස්සේ. මෙයා ගොඩක් හිතනවලු සමහර දේවල් ගැන, වෙලවකට හිතට බයක් එනවලු, වෙලාවකට ඔලුවට සිතුවිලි ගොඩක් ගලාගෙන එනවලු, එතකොට බයක් වගේ දැනෙනවලු. එක control කරගන්න තමා මෙය බෙහෙත් බොන්නේ. යාලුවා කීවේ girl කෙනෙක්.
     
    Last edited:

    pulasthikur

    Active member
  • Oct 19, 2013
    325
    103
    43
    usually he drinks meds when having depression , depression causes gastritis ................................
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,895
    5,081
    113
    Pandora
    මම නං දොස්තර කෙනෙක් නෙමේ

    හිටපු මානසික රෝගියෙක් විදියට මට යම් උත්තරයක් දෙන්න පුලුවන්

    දැං මොනාද OCD වලට බොන්නෙ :unsure:

    Zotral 50

    dan gastric wenama beheth biyan,
    එක තමා දැන් කරන්න වෙන්නේ.

    OCD walata beheth bona ekanam pissu wedak ban
    ඒ මොකද?

    ??

    usually he drinks meds when having depression , depression causes gastritis ................................
    not depression.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මේකෙ ඔස්තාර්ලා එක්ක කියල වැඩක් නෑ ඕවා.. උන් බෙහෙත්වලින්මයි ඉන්නෙ,, පේනවනෙ දැන් විදවන හැටි..

    මන්නම් කියන්නෙ මානසික ප්‍රශ්නවල බෙහෙත් බොන්නම එපා කියලා..බිව්ව කියන්නෙ ඉවරයක් නෑ..

    නිකන් හිතල බලපන් උබලගෙ කිරිඅම්මලාගෙ කිරි අත්තලාගෙ කාලෙ OCD වගේ ලෙඩ තිබ්බද කියලා? ෆක් අප් වෙච්ච මොකෙක් හරි ඩොකෙක් තීරණය කරනව උබට තියන මෙන්ටල් ඉල්නස් කැටගරි එක.. ඌ බෙහෙතක් ලියනවා. උට උබේ හිත පේන් නෑනෙ.. ඌට කවදාවත් උබව තේරුම් ගන්න බෑ.. කොටින්ම උබටත් අමාරුයි ඒක..

    හිත බෙහෙත්වලින් හදන්න බෑ කියලා හිතේ මූලික ස්වභාවය වත් අවබෝධ කරපු එකෙක් දන්නවා..
    ගොඩක් උන්ට බේසික්වත් තේරෙන් නෑ..

    උබලට ඉතින් මොකක් හරි ඉන්ග්‍රීසි නමක් කිව්වම ඊට වඩා එකක් නෑ..

    "මෝඩයෙක්ට ඕනෑම දෙයක් විද්‍යාත්මකව ඔප්පු කර පෙන්විය හැක"
     
    • Like
    Reactions: Avatar998

    එතකොට මොකක්ද කරන්නේ ඕනි මෙහෙම් වුනාම බෙහෙත් බොන්නේ නැතුව ?

    PS: යාලුවාට OCD ඇවිත් තියෙන්නේ love එක breakup වුනාට පස්සේ. මෙයා ගොඩක් හිතනවලු සමහර දේවල් ගැන, වෙලවකට හිතට බයක් එනවලු, වෙලාවකට ඔලුවට සිතුවිලි ගොඩක් ගලාගෙන එනවලු, එතකොට බයක් වගේ දැනෙනවලු. එක control කරගන්න තමා මෙය බෙහෙත් බොන්නේ. යාලුවා කීවේ girl කෙනෙක්.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    එතකොට මොකක්ද කරන්නේ ඕනි මෙහෙම් වුනාම බෙහෙත් බොන්නේ නැතුව ?

    PS: යාලුවාට OCD ඇවිත් තියෙන්නේ love එක breakup වුනාට පස්සේ. මෙයා ගොඩක් හිතනවලු සමහර දේවල් ගැන, වෙලවකට හිතට බයක් එනවලු, වෙලාවකට ඔලුවට සිතුවිලි ගොඩක් ගලාගෙන එනවලු, එතකොට බයක් වගේ දැනෙනවලු. එක control කරගන්න තමා මෙය බෙහෙත් බොන්නේ. යාලුවා කීවේ girl කෙනෙක්.
    ඒක තමන්ම හදාගන්න ඕනෙ දෙයක් බන්.. නැත්තන් වෙන්නෙ උබේ සිහිය වෙනස් වෙන එක, concious නැති වෙන එක.. එක්කො පවතින තත්වයට වඩා වෙනස් තත්වයක් බෙහෙත විසින් උබට හදලා පෙන්වන එක..ඒක තාවකාලිකයි.. හිත හදාගන්න එක තමන්මයි කරන්න ඕනෙ..

    ----
    මන් මේ කියන දේ තේරෙන් නැති බක පණ්ඩිත බෙහෙත්වලටම කඩේ යන උන්ට කරන්න පුලුවන් සරලම ප්‍රායොගිකම දේ තමයි ගුලියක් කාලා බලන එක.‍

    උබට ඒ වෙලාවෙ සෙන්ස් වෙන්නෙ ප්‍රායොගික යතාර්තය නෙමෙයි, ඒත් ඒ මොහොත තුළ උබ ඒක ඇත්තක් විදියට අත්දකිනවා. බෙහෙත්වලින් කරන්නෙත් ඒක.
     
    • Like
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,895
    5,081
    113
    Pandora
    ඒක තමන්ම හදාගන්න ඕනෙ දෙයක් බන්.. නැත්තන් වෙන්නෙ උබේ සිහිය වෙනස් වෙන එක, concious නැති වෙන එක.. එක්කො පවතින තත්වයට වඩා වෙනස් තත්වයක් බෙහෙත විසින් උබට හදලා පෙන්වන එක..ඒක තාවකාලිකයි.. හිත හදාගන්න එක තමන්මයි කරන්න ඕනෙ..

    ----
    මන් මේ කියන දේ තේරෙන් නැති බක පණ්ඩිත බෙහෙත්වලටම කඩේ යන උන්ට කරන්න පුලුවන් සරලම ප්‍රායොගිකම දේ තමයි ගුලියක් කාලා බලන එක.‍

    උබට ඒ වෙලාවෙ සෙන්ස් වෙන්නෙ ප්‍රායොගික යතාර්තය නෙමෙයි, ඒත් ඒ මොහොත තුළ උබ ඒක ඇත්තක් විදියට අත්දකිනවා. බෙහෙත්වලින් කරන්නෙත් ඒක.
    ඉතින් එක තමා කොහමද හිත හදාගන්නේ ? අරවගේ mind එකට එන ඒවා control කරගන්නේ? අර බෙහෙත් බිව්වම හරිලු

    dan ubata OCD kiyala kawuda kiuwe???
    යාලුවා. psychiatrist කෙනෙක් channel කරලා ගොඩක් කල් බෙහෙතුත් බීලා

    monada kiuwe??
    යාලුවාට OCD ඇවිත් තියෙන්නේ love එක breakup වුනාට පස්සේ. මෙයා ගොඩක් හිතනවලු සමහර දේවල් ගැන, වෙලවකට හිතට බයක් එනවලු, වෙලාවකට ඔලුවට සිතුවිලි ගොඩක් ගලාගෙන එනවලු, එතකොට බයක් වගේ දැනෙනවලු. එක control කරගන්න තමා මෙය බෙහෙත් බොන්නේ. යාලුවා කීවේ girl කෙනෙක්.

    uba gihin moada kiuwe???
    මන් මොකුත් කිව්වේ නෑ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,066
    27,720
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එහෙනම් ගෑස් වලටත් බෙහෙත් බොන්න කියපන්..
    ඔය තත්වය හොද වෙද්දී ගෑස් ගතිය අඩු වෙයි
     
    • Like
    Reactions: Avatar998

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,709
    25,835
    113
    මම නං දොස්තර කෙනෙක් නෙමේ

    හිටපු මානසික රෝගියෙක් විදියට මට යම් උත්තරයක් දෙන්න පුලුවන්

    දැං මොනාද OCD වලට බොන්නෙ :unsure:
    හිටපු? ඇයි දැන් හොඳ වෙලද ඉන්නෙ?

    Family Feud Lol GIF by Steve Harvey

    මන්නම් කියන්නෙ මානසික ප්‍රශ්නවල බෙහෙත් බොන්නම එපා කියලා..බිව්ව කියන්නෙ ඉවරයක් නෑ..

    ^ This. මම හිතන්නෙත් last resort එක විදිහට තමයි බෙහෙත් බොන එකට යන්න ඕනේ.
    ------ Post added on Aug 27, 2024 at 10:53 PM
     
    • Like
    Reactions: Avatar998

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යාලුවා. psychiatrist කෙනෙක් channel කරලා ගොඩක් කල් බෙහෙතුත් බීලා

    යාලුවාට OCD ඇවිත් තියෙන්නේ love එක breakup වුනාට පස්සේ. මෙයා ගොඩක් හිතනවලු සමහර දේවල් ගැන, වෙලවකට හිතට බයක් එනවලු, වෙලාවකට ඔලුවට සිතුවිලි ගොඩක් ගලාගෙන එනවලු, එතකොට බයක් වගේ දැනෙනවලු. එක control කරගන්න තමා මෙය බෙහෙත් බොන්නේ. යාලුවා කීවේ girl කෙනෙක්.

    මන් මොකුත් කිව්වේ නෑ

    ....................
     
    Last edited:
    • Dislike
    Reactions: Maskoora

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,895
    5,081
    113
    Pandora
    ....................
    මට කැමතිද කියලා කවුද දන්නේ, යාලු කමත් නැතිවෙන වැඩක්.

    උබට අව්ලක් නැද්ද කලින් marry කරපු කෙල්ලෙක්ව marry කරාට
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට කැමතිද කියලා කවුද දන්නේ, යාලු කමත් නැතිවෙන වැඩක්.

    උබට අව්ලක් නැද්ද කලින් marry කරපු කෙල්ලෙක්ව marry කරාට

    ubata kemathida danne neha kiyanna epa ban. uba ekita love kiyala pennapan, ekita poddak atention diyan, ehema nathuwa OCD walata behe karanna arawa mewa karanna yanna epa.

    marry kare naha yako, pissuda. ekiwa hodata study kara, ekita oken goda enna help ekak washayen love kara, therum krala dunna math marry karapu ekek, eka nisa jiwath wela innaka horn love karanawa.