OCD වලට බෙහෙත් බිව්වම gastric එනවා

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,895
    5,081
    113
    Pandora
    ubata kemathida danne neha kiyanna epa ban. uba ekita love kiyala pennapan, ekita poddak atention diyan, ehema nathuwa OCD walata behe karanna arawa mewa karanna yanna epa.

    marry kare naha yako, pissuda. ekiwa hodata study kara, ekita oken goda enna help ekak washayen love kara, therum krala dunna math marry karapu ekek, eka nisa jiwath wela innaka horn love karanawa.
    pm
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මගේ යාලුවෙක් OCD වලට බෙහෙත් බොනවා. කාලයක් නවත්තලා තිබිලා තියෙන්නේ. දැන් ආයේ බොන්න පටන් ගත්තම gastric ඇවිල්ලා. බෙහෙත් ගත්තමලු එන්නේ. මේකේ doctors ලා ඉන්නවා නේද? මොකක්ද හේතුව මෙහෙම වෙන්න?

    PS: යාලුවාට OCD ඇවිත් තියෙන්නේ love එක breakup වුනාට පස්සේ. මෙයා ගොඩක් හිතනවලු සමහර දේවල් ගැන, වෙලවකට හිතට බයක් එනවලු, වෙලාවකට ඔලුවට සිතුවිලි ගොඩක් ගලාගෙන එනවලු, එතකොට බයක් වගේ දැනෙනවලු. එක control කරගන්න තමා මෙය බෙහෙත් බොන්නේ. යාලුවා කීවේ girl කෙනෙක්.
    ඔකත් එක්ක තව බෙහෙතක් දෙනවා. දුන්නැද්ද?
     
    • Like
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,895
    5,081
    113
    Pandora
    ඔකත් එක්ක තව බෙහෙතක් දෙනවා. දුන්නැද්ද?
    එකනම් කිව්වේ නෑ මට. මන් අහලා කියන්නම්

    ඔකත් එක්ක තව බෙහෙතක් දෙනවා. දුන්නැද්ද?
    @emoji diaries එහෙම එකක් දුන්නේ නැල්ලු :confused:
    ------ Post added on Aug 28, 2024 at 10:10 AM

    @emoji diaries :confused:
    ------ Post added on Aug 28, 2024 at 8:57 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    එකනම් කිව්වේ නෑ මට. මන් අහලා කියන්නම්


    @emoji diaries එහෙම එකක් දුන්නේ නැල්ලු :confused:
    ------ Post added on Aug 28, 2024 at 10:10 AM

    @emoji diaries :confused:
    ------ Post added on Aug 28, 2024 at 8:57 PM
    කොච්චර කල්ද බොන්න පටන් අරන්?

    මුලදිම ඔය ප්‍රශ්නය එන බව දන්න නිසා ඒක නැතිවෙන්න අමතර පෙත්තක් ලියනවා. ඒක ලියලා නැත්තම් ඒ වෛද්‍යවරයා ලවාම ඉල්ලගන්න. මට දෙන්න පුලුවන්, නමුත් මම වැඩේ සුදුසු නැනේ.
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මේකෙ ඔස්තාර්ලා එක්ක කියල වැඩක් නෑ ඕවා.. උන් බෙහෙත්වලින්මයි ඉන්නෙ,, පේනවනෙ දැන් විදවන හැටි..

    මන්නම් කියන්නෙ මානසික ප්‍රශ්නවල බෙහෙත් බොන්නම එපා කියලා..බිව්ව කියන්නෙ ඉවරයක් නෑ..

    නිකන් හිතල බලපන් උබලගෙ කිරිඅම්මලාගෙ කිරි අත්තලාගෙ කාලෙ OCD වගේ ලෙඩ තිබ්බද කියලා? ෆක් අප් වෙච්ච මොකෙක් හරි ඩොකෙක් තීරණය කරනව උබට තියන මෙන්ටල් ඉල්නස් කැටගරි එක.. ඌ බෙහෙතක් ලියනවා. උට උබේ හිත පේන් නෑනෙ.. ඌට කවදාවත් උබව තේරුම් ගන්න බෑ.. කොටින්ම උබටත් අමාරුයි ඒක..

    හිත බෙහෙත්වලින් හදන්න බෑ කියලා හිතේ මූලික ස්වභාවය වත් අවබෝධ කරපු එකෙක් දන්නවා..
    ගොඩක් උන්ට බේසික්වත් තේරෙන් නෑ..

    උබලට ඉතින් මොකක් හරි ඉන්ග්‍රීසි නමක් කිව්වම ඊට වඩා එකක් නෑ..


    "මෝඩයෙක්ට ඕනෑම දෙයක් විද්‍යාත්මකව ඔප්පු කර පෙන්විය හැක"
    මේ මොන කුණුහරුපයක්ද බං!
     
    Last edited: