OCD treatmnt

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    OCD වලට ගංජා හාෙද අැති කියල මට හිතනව, ඉස්සර අර ගුලි පාවිච්චි කරාමනම් හිත එකතැන තියනව,
    ඒත් ගංජ වලට පොලිස් කේස්.
    උදුපියලිය වේලල ගහන්න පුලුවන් කියල එකෙක් කීව,
    ඒවගෙ ගංජ වලට අංාදේශක.කියපල්ල උබල,

    මන්නම් කියන්නෙ වෙෙද්‍ය අනුමැතියක් අැතිව ගංජා දෙන 1 හොදයි කියල. ඒත් අපෙ රටේ පන්නයින්ට ඕව තේරෙන්නෙ නෑනෙ. Ocd අරවට මේවට කියල දෙන තරමක් වහදෙනව මිනිස්සුන්ට
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ගුලි පාවිච්චි කරාමනම් හිත එකතැන තියනව

    Sirawata?

    Guli kiwwe sinahala behet kada wala thiyana ewada?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    OCD වලට භාවනා කරපන් යකෝ..
    මටත් තිබ්බ කලින් ලාවට..
    හිත කන්ට්‍රෝල් කරගන්න ඉගෙන ගත්තම නිකන් ම නැතුව යනවා
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ගංජා තෙල් ස්නායු ආබාධ වලට එහෙමනම් පාවිච්චි කරනවා. OCD ස්නායු ආබාධයක් කියලා තහවුරු කරන් නෑනේද?