rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    උබ අරුව වලේ දන්නේ නැතුව ඉඳපන් . ඕවා හොද වෙනවා . මම අත්දැකීමෙන් කියන්නේ .
    ආයේ එනවා අවුරුද්දකින්. තාරකා හරියටම තව අවුරුද්දකි න් මේක කෝට් කරයි.
     

    Nerdie

    Active member
  • Apr 22, 2023
    87
    101
    33
    දැන් මාස දෙකක ඉඳල OCD වලට බෙහෙත් බොනවා මචන්ලා!පහුගිය ටිකේ අඩු වෙලා වගේ දැනුන!දැන් ආපහු වැඩි වෙලා !මේක හරියන්න සාමාන්‍යයෙන් කොච්චර කල් යනවද ?
    Mokadda thiyena ocd eka?