Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    දැන් මාස දෙකක ඉඳල OCD වලට බෙහෙත් බොනවා මචන්ලා!පහුගිය ටිකේ අඩු වෙලා වගේ දැනුන!දැන් ආපහු වැඩි වෙලා !මේක හරියන්න සාමාන්‍යයෙන් කොච්චර කල් යනවද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    බෙහෙත් බීපං දිගටම. අවුරුද්දක්වත් එක් දිගට
     
    • Like
    Reactions: Tharaka_x

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දැන් මාස දෙකක ඉඳල OCD වලට බෙහෙත් බොනවා මචන්ලා!පහුගිය ටිකේ අඩු වෙලා වගේ දැනුන!දැන් ආපහු වැඩි වෙලා !මේක හරියන්න සාමාන්‍යයෙන් කොච්චර කල් යනවද ?
    සිංහල බේත් කරල නිට්ටාවටම සනීප කරගන්න
     
    • Love
    Reactions: Honey Bunch