උන් අවුරුදු ගානක යුද්දෙකට ලෑස්ති වෙලා ඉන්නේ
1993නේ ඉදන් උන් ඕකට ලෑස්ති උනේ. උන් දැක්කා ඉරාකේ සදාම් ඇල්ලුවට පස්සේ ඉරාගේ හමුදාව යුද්දේ අත ඇරියා. මොකද කමාන්ඩ් එක සෙන්ට්‍රලයිස් නිසා. ඉරානේ කොහොමත් දැනන් හිටියා උන්ටත් ඕක වෙනවා කියලා. උන් උන්ගේ හමුදාව ඩීසෙන්ට්‍රලයිස් කරලා තියෙන්නේ. පලාත් 31කට හමුදා 31ක් ඉන්නවා. රටේ මහ අය කීයක් මැරුවත් හමුදා 31 වෙන වෙනම සටන් කරනවා.
------ Post added on Mar 20, 2026 at 12:05 AM


