OceanGate Titan එකට මොකද උනේ?

Axi

Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ලංකාවේ කළු කැත කොට ආනත පොට්ට සොන්නලු නොදන්නා දෙයක් නං නැහැ බලාගෙන ගියාම.

    හැබැයි ඉන්දියාවෙන් බිත්තරෙත් ගේන්නේ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලංකාවේ කළු කැත කොට ආනත පොට්ට සොන්නලු නොදන්නා දෙයක් නං නැහැ බලාගෙන ගියාම.

    හැබැයි ඉන්දියාවෙන් බිත්තරෙත් ගේන්නේ.
    බිත්තරේක ලේයර් එක තුනී උනාට ඒකෙ structure එකේ හැඩේ අනුව කොච්චර ශක්තියක් දරාගන්න පුලුවන්ද කියලත් පෙන්නනව ඕකෙ. ඉන්දියන් බිත්තර උනත් ශක්තිය තියෙනව. resources වලින් details අරන් ගලපල නොතේරෙන උන්ට කියල දෙන්නෙ.

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බිත්තරේක ලේයර් එක තුනී උනාට ඒකෙ structure එකේ හැඩේ අනුව කොච්චර ශක්තියක් දරාගන්න පුලුවන්ද කියලත් පෙන්නනව ඕකෙ. ඉන්දියන් බිත්තර උනත් ශක්තිය තියෙනව. resources වලින් details අරන් ගලපල නොතේරෙන උන්ට කියල දෙන්නෙ.

    මූ කියන්නේ වෙන දෙයක් බන් නේද :rolleyes::D
    ලංකාවේ කළු කැත කොට ආනත පොට්ට සොන්නලු නොදන්නා දෙයක් නං නැහැ බලාගෙන ගියාම.

    හැබැයි ඉන්දියාවෙන් බිත්තරෙත් ගේන්නේ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මූ කියන්නේ වෙන දෙයක් බන් නේද :rolleyes::D
    ඔව්. හැම තැනම ඌ කියන එක ඇප්ලයි කරල හරියන්නෙ නෑ.
    ලංකාවෙ invention වලට budget එකෙන් කිසිම ප්‍රතිපාදනයක් වෙන් කරන්නෙ නෑ. කරන ඒවට බකට් පෙරලන එකනෙ කරන්නෙ දේශපාලකයො 225+ කරන්නෙ. හැම මිනිහම වැරදි නෑ.

    අපිට මොකද බන් ඕකට මොකක් උනාම ඕකේ යන්න වියදම් කරන්න පුලුවන් එකෙක්වත් මේ ලංකාවෙ ඉන්නවද .
    ඉගෙන ගන්න දෙයක් තියෙනව.
    ------ Post added on Jul 2, 2023 at 7:33 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,654
    113
    සේදවත්ත

    ඉගෙන ගන්න දෙයක් තියෙනව.
    ------ Post added on Jul 2, 2023 at 7:33 PM
    විනාස උන එක්ක මොනා ඉගෙනගන්නද බන් . ඔයිට වඩා ජේම්ස් කැමරන් ගිය ටික බැලුවනම් ඉගෙනගන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    විනාස උන එක්ක මොනා ඉගෙනගන්නද බන් . ඔයිට වඩා ජේම්ස් කැමරන් ගිය ටික බැලුවනම් ඉගෙනගන්න පුලුවන්
    failures වලින් තමා ඉගෙන ගන්න ලේසි. ජේම්ස් කැමරන් ගියානම් ඇයි මුන්ට යන්න බැරි උනේ. materials, structure, pressure, operation, backup
    ඔව් ජේම්ස් කැමරන්ගෙ documentary හොඳයි.
     
    • Like
    Reactions: kinkon and NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1687508902178

    මම කලින් හිතුවෙ ටියුබ් එක (Hull) පිටින් ටයිටේනියම් වලින් හදල ඇතුල කාබන් ෆයිබර් කියල
    බලන් යනකොට දෙපැත්තෙ පියන් දෙක විතරයි ටයිටේනියම්..පිස්සු යකාගෙ මෝඩ ඩිසයින් එකක්.
     
    • Love
    Reactions: NRTG and Amith0424