බිත්තරේක ලේයර් එක තුනී උනාට ඒකෙ structure එකේ හැඩේ අනුව කොච්චර ශක්තියක් දරාගන්න පුලුවන්ද කියලත් පෙන්නනව ඕකෙ. ඉන්දියන් බිත්තර උනත් ශක්තිය තියෙනව. resources වලින් details අරන් ගලපල නොතේරෙන උන්ට කියල දෙන්නෙ.ලංකාවේ කළු කැත කොට ආනත පොට්ට සොන්නලු නොදන්නා දෙයක් නං නැහැ බලාගෙන ගියාම.
හැබැයි ඉන්දියාවෙන් බිත්තරෙත් ගේන්නේ.
බිත්තරේක ලේයර් එක තුනී උනාට ඒකෙ structure එකේ හැඩේ අනුව කොච්චර ශක්තියක් දරාගන්න පුලුවන්ද කියලත් පෙන්නනව ඕකෙ. ඉන්දියන් බිත්තර උනත් ශක්තිය තියෙනව. resources වලින් details අරන් ගලපල නොතේරෙන උන්ට කියල දෙන්නෙ.


ලංකාවේ කළු කැත කොට ආනත පොට්ට සොන්නලු නොදන්නා දෙයක් නං නැහැ බලාගෙන ගියාම.
හැබැයි ඉන්දියාවෙන් බිත්තරෙත් ගේන්නේ.
මරු කන්පිරසි ස්ටෝරියක් හදතහැකි ඈ.අල්ලාහුඅක්බර්! බුම්!
ඔව්. හැම තැනම ඌ කියන එක ඇප්ලයි කරල හරියන්නෙ නෑ.මූ කියන්නේ වෙන දෙයක් බන් නේද![]()
ඉගෙන ගන්න දෙයක් තියෙනව.අපිට මොකද බන් ඕකට මොකක් උනාම ඕකේ යන්න වියදම් කරන්න පුලුවන් එකෙක්වත් මේ ලංකාවෙ ඉන්නවද .
විනාස උන එක්ක මොනා ඉගෙනගන්නද බන් . ඔයිට වඩා ජේම්ස් කැමරන් ගිය ටික බැලුවනම් ඉගෙනගන්න පුලුවන්
ඉගෙන ගන්න දෙයක් තියෙනව.
------ Post added on Jul 2, 2023 at 7:33 PM
failures වලින් තමා ඉගෙන ගන්න ලේසි. ජේම්ස් කැමරන් ගියානම් ඇයි මුන්ට යන්න බැරි උනේ. materials, structure, pressure, operation, backupවිනාස උන එක්ක මොනා ඉගෙනගන්නද බන් . ඔයිට වඩා ජේම්ස් කැමරන් ගිය ටික බැලුවනම් ඉගෙනගන්න පුලුවන්