OCPJP| HELP උදව්වක්]

Anonymouse

Member
Jul 27, 2012
91
7
0
මචන්ලා මට OCPJP exam කරන්න ඕනේ.

මම මේගැන google search කරලා බැලුව. I am confusing

ocpjp 6 and ocpjp 7 දෙකක් තියෙනවා

1.මේකෙන් මොන එකද ලංකාවේ කරන්න පුළුවන් (ඉන් ශ්‍රීලන්කන් test centers )
2.මම exam එක විතරයි කරන්න ඉන්නේ . එනිසා මේකට ඉගන ගන්න ebooks , simulators මොනවාද තියෙන්නේ

දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරන්න . ලොකු උදාවක්
 

kushame

Junior member
  • Aug 18, 2010
    284
    12
    18
    ocpjp 7 thama aluth exam eka eka hodayi ocpjp 6 ekate ada :) icbt & idm ake gihin karanna puluwan ocpjp ekate wena study guide ekak tiyenawa Katherine Sierra eya liyala tiyenne