ODESK එකෙන් කොහොමද සාර්තක වෙන්නෙ?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැදගත් දෙයක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    Cnf271 Rep +3 fatta mchng! godak ewun Odesk eken job karala salli gathata anith ayata kiyala denne na! umba fatta ah! all the best!
    haha , ela ela machan

    පට්ට මචං ගොඩක් වැදගත් නූලක්. බෙදාගත්තට රොම්බ තෑන්ක්ස් :P:D

    pm එකක් දැම්ම මචං බලහන් :P rep+

    Thanks
    +rep

    haha harine?

    බම්ප්

    thanks machan

    odex mamath karanna inne

    karapan karaapan , ela

    matat oka igena ganna ona ban :(


    ona help ekak karannam
    Very Well Written!

    :rofl::rofl::rofl::rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ට ගොඩක් අයට වැදගත් :cool:
    ජයවේවා
    11.gif
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අනිත් උන්ට වැදගත් වෙයි... නියමයි
    උබ a/l කරන්නේ නැද්ද බන්.
    මාසෙකට කීයක්‌ විතර හොයනවද සාමාන්‍යයෙන්?
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    අනිත් උන්ට වැදගත් වෙයි... නියමයි
    උබ a/l කරන්නේ නැද්ද බන්.
    මාසෙකට කීයක්‌ විතර හොයනවද සාමාන්‍යයෙන්?

    a/l karanawa ban ,

    dan wadiya owwa ekka na ban , kohomath maseta sathi ekak wage komath wada karanawa $150 k wage maseta dan nam hambenawa
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    a/l karanawa ban ,

    dan wadiya owwa ekka na ban , kohomath maseta sathi ekak wage komath wada karanawa $150 k wage maseta dan nam hambenawa

    මන් ගැන ලැජ්ජයි ඕයි ඔහොම කියද්දී:sorry:
    මාසෙට සතියයි 20000යි.a/l කරන්න එපා ඕකම කරපන්:rofl:
    නිග්ගත් බර ගානක් හොයනව:cool:
    https://www.odesk.com/o/profiles/users/_~01b98476f73923f472/
    $55.56යි පැයට:cool:
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මන් ගැන ලැජ්ජයි ඕයි ඔහොම කියද්දී:sorry:
    මාසෙට සතියයි 20000යි.a/l කරන්න එපා ඕකම කරපන්:rofl:
    නිග්ගත් බර ගානක් හොයනව:cool:
    https://www.odesk.com/o/profiles/users/_~01b98476f73923f472/
    $55.56යි පැයට:cool:

    ow ban , eth dan oya kisi deyak karanna asawak na , karume tamai . programming karanna man asa na ban . mechanic kenek wenna one :yes::yes: