මචන්ලා මටත් oDesk පිස්සුවක් ගැහුවා,, පොඩ්ඩක් විස්තර හොයද්දි බ්ලොග් එකක තිබුණු දේවාලයක් හම්බුනා,, උඹල එක්කත් බෙදා ගන්න හිතුන,, මේක ගෙඩි පිටින් උස්සපු එකක්,, ලින්කුව පහල ඇති,, ඒ බ්ලොග් එකට තැන්කු කිව්වා,,
Link: http://www.iplusblog.com/search/label/oDesk කුප්පිය
මේක හෙල්ප් එකේ දැම්මේ හැමෝටම හෙල්ප් එකක් වෙන්නයි,,
අපේ Scurvyය හිටියයි කියල අපිට වචෙනෙකින් වත් උදව්වක් නෑ නේ බන්,,
[FONT="]oDesk [FONT="]පේපර්[/FONT][FONT="]එක[/FONT][FONT="]පැන්නුවෝ[/FONT]... | oDesk [FONT="]කුප්පිය[/FONT] #1
[/FONT]oDesk එකේ Online ජොබ් එකක් කරන්න Odesk Ready Test නම්වූ විභාගය සමත්වීම අනිවාර්ය වෙනවා. ඒක සමත් වෙන්නනම් ඒගොල්ලන්ගේ Agreements කියවලා හොද අවබෝදයක් තියෙන්න ඕනේ. මේක මහ කම්මැලි වැඩක්. සුද්දන්ගේ දෙමල අපිට තේරෙනවයැ. ඔන්න එහෙමම් ඒ පේපර් එක එක ටැබ් එකකින් ඕපන් කරගෙන මේ පේජ් එක තව ටැබ් එකකින් ඕපන් කරගෙන හොර නොකර කොපි කරන්ඩෝ...............

Last edited: