gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
පරණ ත්‍රෙඩ් එකක් නේද.:)
මමනම් දන්න විදියට ස්කැවියා සොන්නය උනාට කියල දෙනවා ඔව්ව ගැන අහුවොත්නම්.
බම්ප් :)
 

thanuja8800

Member
Nov 19, 2013
2
0
0
Payoneer Account Registration eka sampoornayenma freeda ? ethakota apita lankawe bank account ekak oone wenne nathuwa eyalama card ekak issue karala card ekak apita ewanawada ?