ODI & T20 New Captain

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    Sri Lanka cricket අළුත් කැප්ටන් තිසර පෙරේරා තරංගට දිලා මාස 6ක් වත් බැලුවේ නැනේ. මේවා දේශපාලන පලිගැනිම්ද ?? Cricket හදන්නේ කොහොමද මෙහෙම Captain මාරු කරද්දි.
    තිලංගයයි ලැබ්‍රෝයිකාරයයි මේක කාලා තමයි නවත්තන්නේ


    suypmo.png


    2emkkuc.jpg


     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කොහොමත් තව තව ටික කාලෙකින් මූවත් අයින්කරලා ආය මැතිව්ස්ට හම්බෙනවා නායකකම 2019 ලෝක කුසලානෙට කලින් :yes:
     

    Nadun8989

    Member
    Oct 2, 2014
    106
    15
    0
    Ja-Ela
    තිසර හෙන පෙරේතකමෙන් උන්නේ නායකත්වෙට.. පව් තරංගට කැපිල්ල