ඕලෙවල් යන්තමට පාස්වෙලා ඉගෙනීම කඩාකප්පල් කරගෙන ඉන්න කාලකන්නින්ගෙ මොටිවෙෂන් එක තමයි මූ. දෙයියොන්ට වගෙ සලකන්නෙ

sirawtama oi
ඔය විදිහටම තමයි කැම්පස් එකක යුනියන්වලට,පෙරට්ටනට පැල හැදෙන්නේsirawtama oigu kanna kiwwot ekat karana type eke un inne
අනෙ මන්දා එළකිරියෙ ගොඩක් උන් ඉන්නවා ලසන්තව වන්දනා කරන .
මිනිහෙක් දියුණු වෙලා ඒ දියුණුව පෙන්වන්න ෆේස්බුක් එකෙ පොස්ට් එකක් දාන එක ලොකු වරදක් නෙමෙ (මන් නම් එකට කැමති නැහැ පෞද්ගලිකව හැබැයි )
එත් වාහන අරගෙන ඒක සැරින් සැරෙ ෆොටො අප්ලොඩ් කර කර මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ ?
වාහනෙම තමා නිතරම මුගෙ පොස්ට්ස් වල තියෙන්නෙ
දැනටත් මොකක් හරි ඇහුවොත් ඌ උදවු කරනවා, උගේ කාර් උගේ ප්‍රොෆයිල් එක අපිට මොකදශෝ දාන එකනම් අදාල නෑ ප්‍රශ්නයක් ඇහුවොත් ඕන වෙලාවක හෙල්ප් එකක් දෙනවා. පවුද්ගලිකව අදුරන්නෙත් නෑ. චැට් කලෙත් Fඹ් විතරයි. අහපු දේවල් වලට උදව් කරල තියෙනවා. එහෙමයි කියල ඌට වාතයක් වෙන්න ගියෙත් නෑ. උගේ ආතල් එක ඌ ගත්ත දෙන්. අපි අපේ වැඩක් කරනවා උගෙන් හෙල්ප් එකක් ගන්න පුලුවන්නම් ඒකත් ගන්නවා. එච්චරයි.![]()
![]()
![]()
Dewyanගේ ප්‍රොෆයිල් එක වෙරිෆයිඩ් නැද්ද කොහෙද? කුහක කමේ උපරිමය,Dewyan කියන්නේනම් ලෝක පො&^%^යෙක්, ඌ නිකන් social media වල පොර වෙන්න දඟලන attention seeker බිජ්ජෙක් විතරයි. ඌ හෙනට දැනගලනවා ඌ රැප් අහන ඇමරිකාවේ cult එක follow කරන රැඩිකල් පොර කියලා පෙන්නන්න.
ලසන්තලගේ සෙට් එකෙත් අවුල් සැහෙන්න තියෙනවා, දැන්නම් entrepreneur කියන වචන ගණිකා වෘත්තියේ යොදවලා තියෙන්නේ. එකපාරයි ඕකේ මම කිව්වේ ඉගෙනගෙන හිටපල්ලා මේවා කරන්න කල් තියෙනවා කියල. අම්මෝ ඇමරිකාවට ගහපු ඔසාමා වගේ උනා උන්ට මාව. "නවලෝක මුදලාලි එහෙනම් කොහොමද සාර්ථක උනේ" "සිද්ධාලේප මුදලාලි එහෙනම් කොහොමද සාර්ථක උනේ" ගාගෙන ආවා උන් ටික. මම ඉතින් survivorship bias එක අනුව එහෙම එකෙක් දෙන්නෙක් සාර්තක උනාට උන් දිහා බලලා තීරණ ගන්න එපා කියල පැහැදිලි කරලා දෙන්න හැදුව, හරි ගියේ නෑ. උන් නිකන් අර පිරමිඩ කාරයොන්ට අහුඋන එවුන් වගේ වෙලා තියෙන්නේ. මට ඉතින් කියන්න තියෙන්නේ වටේ ඉඳන් හුරේ දැම්මට අයියලා එන්නේ නෑ කෙලවුනාම බේරගන්න කියලා තමයි.

Drop Shipping කරන උන් එක කෑල්ලක් විකිනුවාම උන් Jeff Bezos වගේ ටෝක් දෙන්නේ. Drop shipping වලින් එච්චර සල්ලි හොයනවනම් උගන්නන උන් course හදාගෙන විකුනයිද? මමනම් දැන් ඕවගෙන් ලංකාවේ උන්ගේ මානසිකත්වය මැනගෙන ඒකෙන් වාසියක් අරන් මාත් මගේ වැඩක් කරගන්නවා මිසක් ඕකුන්ව හදන්න යන්නේ නෑ. වෙන්ටpreneurලා කියන්නේ dropshipping courses විකුණන උන්ට එහෙම ඉල්ලම් තමයි.Dewyanගේ ප්‍රොෆයිල් එක වෙරිෆයිඩ් නැද්ද කොහෙද? කුහක කමේ උපරිමය,![]()
ලසන්ත ලපයි සිපයි ටිකක් ෆෝම් කරගෙන, උන් දැන් ලසන්ත කිව්වොත් මරාගෙන මැරෙන්ඩ උනත් සූදානම්
සිගිති පාතාලේ වගේ
ඔව් උබ කියන එක ඇත්ත ඔය සාර්තක වෙන්නේ කීයකින් කීයද?
දැන් ලකාවේ ඉන්න භාගයක්ම entrepreneur ලා![]()
Dewyanගේ ප්‍රොෆයිල් එක වෙරිෆයිඩ් නැද්ද කොහෙද? කුහක කමේ උපරිමය,Dewyan කියන්නේනම් ලෝක පො&^%^යෙක්, ඌ නිකන් social media වල පොර වෙන්න දඟලන attention seeker බිජ්ජෙක් විතරයි. ඌ හෙනට දැනගලනවා ඌ රැප් අහන ඇමරිකාවේ cult එක follow කරන රැඩිකල් පොර කියලා පෙන්නන්න.
ලසන්තලගේ සෙට් එකෙත් අවුල් සැහෙන්න තියෙනවා, දැන්නම් entrepreneur කියන වචන ගණිකා වෘත්තියේ යොදවලා තියෙන්නේ. එකපාරයි ඕකේ මම කිව්වේ ඉගෙනගෙන හිටපල්ලා මේවා කරන්න කල් තියෙනවා කියල. අම්මෝ ඇමරිකාවට ගහපු ඔසාමා වගේ උනා උන්ට මාව. "නවලෝක මුදලාලි එහෙනම් කොහොමද සාර්ථක උනේ" "සිද්ධාලේප මුදලාලි එහෙනම් කොහොමද සාර්ථක උනේ" ගාගෙන ආවා උන් ටික. මම ඉතින් survivorship bias එක අනුව එහෙම එකෙක් දෙන්නෙක් සාර්තක උනාට උන් දිහා බලලා තීරණ ගන්න එපා කියල පැහැදිලි කරලා දෙන්න හැදුව, හරි ගියේ නෑ. උන් නිකන් අර පිරමිඩ කාරයොන්ට අහුඋන එවුන් වගේ වෙලා තියෙන්නේ. මට ඉතින් කියන්න තියෙන්නේ වටේ ඉඳන් හුරේ දැම්මට අයියලා එන්නේ නෑ කෙලවුනාම බේරගන්න කියලා තමයි.

කරලා බලනවා හරියන නැත්තම් උගන්නනවා ගොඩ තමා,Drop Shipping කරන උන් එක කෑල්ලක් විකිනුවාම උන් Jeff Bezos වගේ ටෝක් දෙන්නේ. Drop shipping වලින් එච්චර සල්ලි හොයනවනම් උගන්නන උන් course හදාගෙන විකුනයිද? මමනම් දැන් ඕවගෙන් ලංකාවේ උන්ගේ මානසිකත්වය මැනගෙන ඒකෙන් වාසියක් අරන් මාත් මගේ වැඩක් කරගන්නවා මිසක් ඕකුන්ව හදන්න යන්නේ නෑ. වෙන්ටpreneurලා කියන්නේ dropshipping courses විකුණන උන්ට එහෙම ඉල්ලම් තමයි.