OECSL එකේ ලසන්තට ඇරපු හින්ට් එක.

Tharidu822

Active member
  • Oct 3, 2013
    502
    90
    43
    Thanks machan. mn 2007da koheda idan eka eka nam walin elakiri enne.

    අඩේ උබද iplus කරේ?? මම පට්ට ආදරේ පොරක් එහෙනම් උබත්... දන්නේ දේ බොක්කේන්ම කියලා දුන්නා උබ පට්ටයි බන්.. කියලා දුන්න හැමදේටම තැන්ක්ස් මචන් :love2:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,941
    113
    සිරාවටම. කාර් බල බල ඉන්න තියෙන කාර් සෙල් එකක ගෘප් එකක් වගේ දැන් ඒක. මේක බලහන්කො. ඉස්කෝලේ යන්නත් ඕන නෑ මේ කියන විදිහට.

    gws1TMY.png
    Probably rented

    #amOzon
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    maseta laksha 10k maximum earn karanawalu. Workers 150k innawalu?
    1000000/150=? :lol::lol::lol::lol: (nothing related to lasa but this guy whose claims are reasonably suspicious)

    120926691_3183274221783609_5814559452275939821_o.jpg

    Lasanthaya ekka photos dala thibata. mun denna tharahaiyi da koheda bung. Online group eka mada posts uth giyaa
     
    • Wow
    Reactions: Heshan Daminda

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සත්‍ය වැටහුනා ප්‍රෙන්

    අරු අර BTC වගයක් නිකන් ඉල්ලුවා කියලා දුන්නේ නැති එකට බෙරිහන් දෙන්නේ. උ ලොස් උනා කියලා pm එකක් දාල BTC වගයක් free ඉල්ලුව. ඌට එකට මලක් තියෙන්නේ.

    කොහෙද පොර ඉඩමක් අරන් එකටත් සල්ලි ඉල්ලලා pm දාල තිබ්බා, එහෙම ඔන්ලයින් මැසේජ් දාපු එකෙක්ට බන් ලක්ෂ ගානක් මම දෙන්න ඕන ද ඉල්ලපු පලියට ??? අනික හම්බ කරලා මගේ පොතේ දාල වගේ.

    එල එල...ඔහෙත් එක්ක මගේ කිසිම ගනුදෙනුවක් නැහැ..සතා කවුද කියලා දන්නා නිසා...bitcoin lost එකක්ද ගියේ කියලා දන්නෝ දනිති... ඇයි blue mountain එකෙන් land පොල්ලක් තිබ්බ එක මතක නැද්ද?අන්තිමට උන්ට විරුද්දව නඩු කියන්න සල්ලි වියදම් වෙලා හිරවෙලා හිටියා මතක නැද්ද? ඒ වෙලාවේදී 3000$ නය ඉල්ලුවේ කරන්නම දෙයක් නැති කමට...උබ අඩුම ගානේ දෙන්න බැහැ කියලාවත් PM කරේ නැහැ..කෝල් කරාම answer කරෙත් නැහැ...ඒ වෙලාවේ හිටිය මානසික තත්වේ දන්නේ මන්ම තමා...

    හැබැයි තිබ්බ Litecoin (LTC) ටිකෙන් 175-185 අතරේ බලන්නෙම කෝල් කරලා sell කරලා දිලපුව මතක නැද්ද friend.. අදටත් LTC $47.33 USD ;)

    උබ බොරුවට ebay buy කරලා අන්තිමට paypal case open කරලා සල්ලි වංචා කරපුවත් කිව්වා නම් තමා හොද... 😅

    තව හොදට බොරු හදලා කියපන්..උබව 2015 දන්නෙත් නැහැ...ඔය app හොර වැඩ සේරම උබ කලේ 2018-2020 කාලේ :P මතක නැද්ද friend ඔය විදියට සල්ලි හොයන එක ඒ වෙලාවෙත් එපා කිව්වා කියලා...උබ ඔය කරන වැඩෙන adsense ලංකාවට බෑන්ඩ් වෙන එක වැඩි වෙනවා කිව්වා මතක නැද්ද?

    කරන්නෙම සේරම මරිසි වැඩ...එත් සමාජෙට පෙන්න්නන්නේ හොද මුණ 😂

    උබ බිට්කොයින් ඔස්තාර් වෙලා කට්ටියගේ බිකොයින් සෙල් කරවලා අනාත කරවපුවා අමතක ද? නිකන් එළියෙන් ක්රිප්ටෝ ඔස්තාර වෙලා නන්ත්තාර වෙලා හිටිය ඒවා.

    උබ බලුමවුන්ටන් හරි මොකේ හරි ඉඩම් අරන් අමාරුවේ වැටුනාම පවුලේ අයගෙන් සල්ලි ඉල්ලා ගන්න දැන ගන්න ඕන, නොදැකපු එකෙක්ට නොදන්නා එකෙක්ට ලක්ෂ ගණන් දෙන්න පිස්සෝ ඉන්නවා ද? කවුද දෙන්නේ? උබවත් වෙන එකෙක්ට දෙනවද කියලා හිතපන්, එහෙම නොදුන්නා කියලා සතෙක් වෙනවා නම්, උබ හැම එකාටම වඩා සතෙක් බන්. එළකිරි එකේ කතා කරොත් ඇරෙන්න උබව මම දැකලවත් නෑ. එහෙම එකේ සල්ලි ලක්ෂ ගණන් බෑන්ක් කරන්න කියලා PM කරන්න උබ මේ ඉතුරු කරලා මගේ පොතේ දාලද?:lol:

    උබ මෙතන ක්රිප්ටෝ ඔස්තාර් වෙන්න හදන්න එපා, මම කොහොමත් මට ඕන හින්දා sell කරා මිසක් උබ කිව හින්දා sell කරා නෙවේ. මගේ ලයිට් කොයින් ටික මට ඕන වෙලා ලාබ වෙන්න හරි පාඩු වෙන්න හරි සෙල් කරන්නේ. උබ ලයිට් කොයින් එකක් ගැන කියනවා නම්, xvg සෙල් කරන්න කියලා උබ කරපු පාඩුව එහෙමත් මතක ඇතිනේ?? ඒවත් මතක් කරපංකෝ?

    ebay එකේ එහෙම කරන්න බෑ කියලා ඕන එකෙක් දන්නවා, පේපැල් එකේ එහෙම කරන්න පුළුවන් නම් ඉතින්, ඉබේ එකෙන් ඩොලර් 50ක් 100ක් ආව ගමන් ලිමිට් වෙන්නේ නැති වෙන්න එපාය.

    පවු බන් උබලා, තියෙන එකත් උබලට කෙල වෙන්නේ ඔය ඉරිසියාව හින්දා තමා.

    මොකුත්ම කරගන්න බැරි උන්, අනික් උනාට ඉරිසියා කරලා ඉතින් සදා වලේ තමා, තව පොස්ට් දදා ඉදපන් දුක නිවෙනකන්.
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අරු අර BTC වගයක් නිකන් ඉල්ලුවා කියලා දුන්නේ නැති එකට බෙරිහන් දෙන්නේ. උ ලොස් උනා කියලා pm එකක් දාල BTC වගයක් free ඉල්ලුව. ඌට එකට මලක් තියෙන්නේ.

    කොහෙද පොර ඉඩමක් අරන් එකටත් සල්ලි ඉල්ලලා pm දාල තිබ්බා, එහෙම ඔන්ලයින් මැසේජ් දාපු එකෙක්ට බන් ලක්ෂ ගානක් මම දෙන්න ඕන ද ඉල්ලපු පලියට ??? අනික හම්බ කරලා මගේ පොතේ දාල වගේ.

    උබ බිට්කොයින් ඔස්තාර් වෙලා කට්ටියගේ බිකොයින් සෙල් කරවලා අනාත කරවපුවා අමතක ද? නිකන් එළියෙන් ක්රිප්ටෝ ඔස්තාර වෙලා නන්ත්තාර වෙලා හිටිය ඒවා.

    උබ බලුමවුන්ටන් හරි මොකේ හරි ඉඩම් අරන් අමාරුවේ වැටුනාම පවුලේ අයගෙන් සල්ලි ඉල්ලා ගන්න දැන ගන්න ඕන, නොදැකපු එකෙක්ට නොදන්නා එකෙක්ට ලක්ෂ ගණන් දෙන්න පිස්සෝ ඉන්නවා ද? කවුද දෙන්නේ? උබවත් වෙන එකෙක්ට දෙනවද කියලා හිතපන්, එහෙම නොදුන්නා කියලා සතෙක් වෙනවා නම්, උබ හැම එකාටම වඩා සතෙක් බන්. එළකිරි එකේ කතා කරොත් ඇරෙන්න උබව මම දැකලවත් නෑ. එහෙම එකේ සල්ලි ලක්ෂ ගණන් බෑන්ක් කරන්න කියලා PM කරන්න උබ මේ ඉතුරු කරලා මගේ පොතේ දාලද?:lol:

    උබ මෙතන ක්රිප්ටෝ ඔස්තාර් වෙන්න හදන්න එපා, මම කොහොමත් මට ඕන හින්දා sell කරා මිසක් උබ කිව හින්දා sell කරා නෙවේ. මගේ ලයිට් කොයින් ටික මට ඕන වෙලා ලාබ වෙන්න හරි පාඩු වෙන්න හරි සෙල් කරන්නේ. උබ ලයිට් කොයින් එකක් ගැන කියනවා නම්, xvg සෙල් කරන්න කියලා උබ කරපු පාඩුව එහෙමත් මතක ඇතිනේ?? ඒවත් මතක් කරපංකෝ?

    ebay එකේ එහෙම කරන්න බෑ කියලා ඕන එකෙක් දන්නවා, පේපැල් එකේ එහෙම කරන්න පුළුවන් නම් ඉතින්, ඉබේ එකෙන් ඩොලර් 50ක් 100ක් ආව ගමන් ලිමිට් වෙන්නේ නැති වෙන්න එපාය.

    පවු බන් උබලා, තියෙන එකත් උබලට කෙල වෙන්නේ ඔය ඉරිසියාව හින්දා තමා.

    මොකුත්ම කරගන්න බැරි උන්, අනික් උනාට ඉරිසියා කරලා ඉතින් සදා වලේ තමා, තව පොස්ට් දදා ඉදපන් දුක නිවෙනකන්.

    හරි බන් එල...කොහෙවත් උබෙන් free ඉල්ලලා නැහැ..ඉල්ලුවේ 3000$ නයට.එකත් දෙන්නම් කියලා...උබනේ ඒ දවස් වල පන ගෙන මට කෝල් කරේ....ඕන වෙලාවක කියපන් උදව්වක් දෙන්නම් කියලා...අන්තිමට PM එකක් දැම්මට පස්සේ PM එකට reply එවන්න වත් මනුස්ස කමක් තිබ්බේ නැහැ..කෝල් කරලා මොකද උනේ ඇහුවෙත් නැහැ...අන්තිමට ඒ case එක වෙලාවේදී එළකිරි එකෙත් ගොඩක් අය උදව් කරා..පන දෙන්න වගේ හිටපු උබ මග හැරියා 😂 😅 අන්න ඒ ඉසි උබ සතා වෙන්නේ..අඩුම ගානේ කිව්වා නම් සල්ලි දෙන්න වෙන්නේ නැහැ කියලා කිසිම අවුලක් නැහැ...උබ බබා වගේ මග හැරියා...

    මහනුවර දිගන සිද්දිය වේලාවේදී එලකිරිය ගිනි තිබ්බා..ඇයි කෝල් කරලත් බොරු වැපරුවා ඒවා අමතකද?අන්තිමට GTRZ තේරුන්ම සත්ති දෙක 03ක් මිසින්ග් උනා..අපරදේ තෝව ඒ වෙලාවේ අල්ලලා දෙන්න තිබුනේ...මිනිස්සු රැවටුවට,බොරු ජාතිවාදයක් ඇති කලට

    දැන් උබම කියනවා ""මට ඕන හින්දා sell කරා මිසක් උබ කිව හින්දා sell කරා නෙවේ. "" කියලා..අයිමාත් අඩනවා xvg මන් කියලා sell කළා කියලා.. :rofl: මතක නැද්ද friend ඒ සෙල් කරන්න කිව්වෙත් 5-10 ගුණයක profit එක්ක කියලා..එකත් ටික ටික sell කරන්න කියලා...උබ ගෙඩිය පිටින් සෙල් කරලා අන්තිමට එකේ වරදත් මටද?දැන් xvg price?එදා විකුනනේ නැත්නම් තාමත් ඒ ටික උබේ ලග,තිබ්බ ගානටත් අඩුවෙන්...කාටවත්ම කියන්න බැහැ හරියටම උඩ යන ගණන...ඒ නිසා උබ කොහොමද කියන්නේ උබට උනේ පාඩුවක් කියලා?සෙල් කරේ 5-10 වඩා වැඩියෙන් නම්

    anyway මචන්,අපි මේක මෙතනින් නවත්වමු...කැමති නැහැ කාත් එක්ක වත් රණ්ඩු වෙන්න...මොකද උබ එදා පොල්ල තිබ්බට අදටත් සුපුන්,FreezzeeR,RTL4 හොද යාලුවෝ....උන් ගොඩක් උදව් කරා BMP සින් එකේදී... RTL4 දන්නවා blue mountain දීපු ගේම,උත අහු උන නිසා.. දැන් ඒ සේරම හරි...

    කවුරු හරි මන් නිසා crypto loss උනා නම් මට PM එකක් එවන්න,මන් Buy and sell කරන්න කිව්වා තැනත් එක්ක,උදව්වක් දෙන්නම්...
     
    මම නම් උබට කෝල් කරේ නෑ උබ තමා මට කෝල් කරේ, උබට වැඩ නැති උනාට. අනික උබට පැනගෙන කෝල් කරන්න උබෙන් මට ඇති වැඩේ මොකක්ද බන්? මම උබට කෝල් කරලා උබේ මොනවා ගන්නද? මම උබට පන දෙන්න උබ කවුද මගේ?

    මම උබට ඕන උදවුවක් කරන්නන් කියලත් නෑ, උබ වගේ සත්තු හින්ද උදවු කරන එක අත ඇරලා හුගක් කල්.

    අනික උබ ඉඩමක් අරන් කෙලව ගත්තා කියලා මම පලිය? උබට ඕව වෙන්නෙත් උබේ මේ ගති හින්දා වෙන්න ඇති.

    දිගන කෙස්? තොට පිස්සු ද?? දිගන කොහෙද මම කොහෙද ඉන්නේ? උබ ඔය කියන දිගන කෙස් වල පොස්ට් පෙන්නපන් කෝ?? නිකන් කියන්න දේවල් නැති උනාම නිකන් ගොන් චුන් නොදා ඉදපන්. උබ හොර ID හදාන ජාති වදී පොස්ට් දාපුව වෙන්න ඇති උබ ඔය කියන්නේ. මොකද උබට කරන්න දෙයක් නෑ නේ. අනික් උන්ට බැන බැන ඉන්න එක තමා උබේ ජොබ් එක.

    අනික කෝල් කරන දිගන සින් මාකට් කරන්න මට ඇති වැඩේ මොකක්ද බන්?

    සති 3ක් මිසින් උනා? ඉතින් උබ මගේ ප්‍රොෆයිල් එකම බල බල ද? හිටියේ? :lol: එකෙන්ම පේනවා උබද මට බලෙන් කෝල් ගැහුවේ, මම ද උබට කෝල් ගැහුවේ කියලා. පවු බන් උබ, උබත් නිකන් අර උදේට නයිටි ඇදන් පාරවල් ගානේ ඕපාදුප කියවන ගැනු වගේ ඕපාදුප හොයන එකනේ කරලා තියෙන්නේ. අනික් උන් ගැන හොයා හොයා ඉන්නේ නැතිව තමන්ගේ වැඩක් කරගනින් බන්.

    උබ වගේ එක එක ගොන් පොස්ට් දාන්න මට වෙලා නෑ බන් , දේශපාලන ත්‍රෙඩ් දාල මට ගන්න දෙයක් නෑ උබට වගේ.

    පවු බන් උබ අනික් උන්ට ඉරිසියා කරන එක නතර කරපන්. අඩුම ගානේ හොර ඉඩන් අරන් නඩු වලට පැටලෙන එක හරි නැති වෙයි. කළකම් තමා පස්සෙන් එන්නේ.
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    crypto walin earn karana heti poddak mula idan thread ekak daala kiyalaa denna berida? hadaa ganna onaa accts monada? earning karanne kohomada? tricks tips thiyeda oya wage dewal...

    mula idan kiwwama mehema onaa neh...example ekak kiwwoth binance acc ekak create kara ganna ona thenadi uba ekaa wenama post ekak daala binance hadana heti verfiy karana heti kiyala denna onaa neh.... ee wage basic deyak awashya aya google karala igena gananwa nah..
     
    හොර ඉඩන් අරන් 😆 කෝල් ගත්තේ මන් 😅 හරි බන් එල....උබ නම් මැරිලා උපදිලා වගේ කතා කරන්නේ...ඒ නිසා මෙතනින් කතාව නවත්වමු...තේරුමක් නැහැ..උබ එකක් කියනවා,මන් එකක් කියනවා...

    RTL4 එකම උනේ උගෙත් ගති නිසාද?උයි,මායි දෙන්නම අමාරුවේ වැටුනේ එකම company එකකින..ලංකාවේ 1600 වගේ අමාරුවේ වැටුනා...
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    උබ බිට්කොයින් ඔස්තාර් වෙලා කට්ටියගේ බිකොයින් සෙල් කරවලා අනාත කරවපුවා අමතක ද? නිකන් එළියෙන් ක්රිප්ටෝ ඔස්තාර වෙලා නන්ත්තාර වෙලා හිටිය ඒවා.

    උබ බලුමවුන්ටන් හරි මොකේ හරි ඉඩම් අරන් අමාරුවේ වැටුනාම පවුලේ අයගෙන් සල්ලි ඉල්ලා ගන්න දැන ගන්න ඕන, නොදැකපු එකෙක්ට නොදන්නා එකෙක්ට ලක්ෂ ගණන් දෙන්න පිස්සෝ ඉන්නවා ද? කවුද දෙන්නේ? උබවත් වෙන එකෙක්ට දෙනවද කියලා හිතපන්, එහෙම නොදුන්නා කියලා සතෙක් වෙනවා නම්, උබ හැම එකාටම වඩා සතෙක් බන්. එළකිරි එකේ කතා කරොත් ඇරෙන්න උබව මම දැකලවත් නෑ. එහෙම එකේ සල්ලි ලක්ෂ ගණන් බෑන්ක් කරන්න කියලා PM කරන්න උබ මේ ඉතුරු කරලා මගේ පොතේ දාලද?:lol:

    උබ මෙතන ක්රිප්ටෝ ඔස්තාර් වෙන්න හදන්න එපා, මම කොහොමත් මට ඕන හින්දා sell කරා මිසක් උබ කිව හින්දා sell කරා නෙවේ. මගේ ලයිට් කොයින් ටික මට ඕන වෙලා ලාබ වෙන්න හරි පාඩු වෙන්න හරි සෙල් කරන්නේ. උබ ලයිට් කොයින් එකක් ගැන කියනවා නම්, xvg සෙල් කරන්න කියලා උබ කරපු පාඩුව එහෙමත් මතක ඇතිනේ?? ඒවත් මතක් කරපංකෝ?

    ebay එකේ එහෙම කරන්න බෑ කියලා ඕන එකෙක් දන්නවා, පේපැල් එකේ එහෙම කරන්න පුළුවන් නම් ඉතින්, ඉබේ එකෙන් ඩොලර් 50ක් 100ක් ආව ගමන් ලිමිට් වෙන්නේ නැති වෙන්න එපාය.

    පවු බන් උබලා, තියෙන එකත් උබලට කෙල වෙන්නේ ඔය ඉරිසියාව හින්දා තමා.

    මොකුත්ම කරගන්න බැරි උන්, අනික් උනාට ඉරිසියා කරලා ඉතින් සදා වලේ තමා, තව පොස්ට් දදා ඉදපන් දුක නිවෙනකන්.

    yako kiriye thibuna crypto thread eka balala thread eke reply ekak damma terune nathi thanak ahala. me kariya mata banna kiyahanko pora talk ekak deela. thread eka mula idan baluwama penawa muge reply walin muth melo sasarak danne nathuwa thread ekenma crypto gana danagaththa ekek kiyala. ithin hariyanne nathi eka sadaranai.lol
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    crypto walin earn karana heti poddak mula idan thread ekak daala kiyalaa denna berida? hadaa ganna onaa accts monada? earning karanne kohomada? tricks tips thiyeda oya wage dewal...

    mula idan kiwwama mehema onaa neh...example ekak kiwwoth binance acc ekak create kara ganna ona thenadi uba ekaa wenama post ekak daala binance hadana heti verfiy karana heti kiyala denna onaa neh.... ee wage basic deyak awashya aya google karala igena gananwa nah..

    BTC 5000-6000 අපු හැම වෙලේම අරගෙන,කවදා හරි උඩට යනකන් ඉදල විකුනපන්...එක තමා කරේ...එනකන් ඉවසීමෙන් බලන් ඉදපන්,ඒ වගේම වැඩිවෙනකම්ත් ඉවසීමෙන් බලන් ඉදපන්..ඉවසීම තමා ලොකුම දේ... ALTcoin hold කරන්න එපා....පරණ තෙඩ් ඇති ALTcoin hold කරන්න එපා කියලා දාපු හේතු එක්ක...

    ඔය 3000$ නයට ඉල්ලපු කාලේ BTC 3500$ අවා...මගේ සේරම ඉඩම් case එකට Hold උන නිසයි,ඔකගෙන් නයට ඉල්ලුවේ....ඊට පස්සේ BTC 13500$ වගේ ගියා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හැමෝම නෙවේ, පිං බත් කන්න ආස උන් එකෙක් දෙන්නෙක් හිතං ඉන්නේ, අනික් උන් ඉතුරු කරපුවා තමන් ඉල්ලුව ගමන් දෙන්න ඕන කියලා. හරියට උන් අමාරුවෙන් හම්බ කරලා මගේ පොතේ දාල ඉතුරු කරලා දුන්න වගේ ලක්ෂ 5 , 10ය ඉල්ලලා pm දාන්නේ. :lol: මාර ජෝක්ස් ඒවා....

    ජීවිතේට මුනට හම්බුනේ නැති එකෙක්ට ලක්ෂ ගානක් ඉල්ලුව ගමන් දුන්නේ නෑ කියලා පිස්සු හැදිලා වැලපෙනවා. ඊට වඩා නම්බුව තියෙනවා පාරේ හිගා කෑවා නම්.

    එහෙම එකෙක්ට සල්ලි දුන්නේ නෑ කියලා සතෙක් වෙනවා නම්, එළකිරි එකේ ඉන්න හැමෝම සත්තු..

    එළකිරි එක සල්ලි හිගා කන්න හිගන කොටුවක්වත්, බැංකුවක්වත් නෙවේ නේ. අනික මේකේ ඉන්න මෙම්බර්ස්ලා කවුරුත් ලක්ෂ 5 \ 10 ඉල්ලලා කවුරුත් PM කරාට දෙනවද? මෙන්න කියලා. දුන්න කෙනෙක් ඉන්නවා නම් පොස්ට් එකක් දාන්න. fake ID නැතිව.

    මම නම් ජීවිතේට කාගෙන්වත් හිගා කාලත් නෑ , හිගා ගන්නෙත් නෑ. අත paya
    හොර ඉඩන් අරන් 😆 කෝල් ගත්තේ මන් 😅 හරි බන් එල....උබ නම් මැරිලා උපදිලා වගේ කතා කරන්නේ...ඒ නිසා මෙතනින් කතාව නවත්වමු...තේරුමක් නැහැ..උබ එකක් කියනවා,මන් එකක් කියනවා...

    RTL4 එකම උනේ උගෙත් ගති නිසාද?උයි,මායි දෙන්නම අමාරුවේ වැටුනේ එකම company එකකින..ලංකාවේ 1600 වගේ අමාරුවේ වැටුනා...

    @RLT4U ක්රිප්ටෝ කරන්න ගිහින් අමාරුවේ වැටුනාද නැද්ද කියලා මම දන්නේ නෑ. පොර අමාරුවේ වැටුන නැද්ද කියන එක උබ නේ කියන්නේ. අනික අනික් අයගේ පුද්ගලික දෙයක ප්‍රසිද්දියේ දාල චිත්ත වෙන්න එපා බන්. RLT4U කියන එක වෙනම දෙයක්. උබ කියන එක වෙනම දෙයක්.

    තමන් ඉන්වෙස්ට් කරන්න ගිහින් කෙලව ගත්තා නම් තමන් එකේ වගකීම බාර ගන්න දැන ගන්න ඕන. මොකද උබට මම බිට්කොයින් කරන්න උපදෙස් දීලත්, දුන්නෙත් නෑ.

    මම කරපු වැරැද්ද, උබ මගෙන් සල්ලි ඉල්ලුවා දුන්නේ නෑ, එක තමා මම උබට කරපු වැරැද්ද. ඒ ඇරෙන්න වෙන එකක් නෑ. උබ මාත් එක්ක කේස් දාගන්නත් හේතුව මම උබට සල්ලි දුන්නේ නැති එක.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලසා පැත්තක ඉදන් මුන්ගෙ කුණු වලිය බල බල හිනා වෙවී ඇති.. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    😅 😆

    මම කරපු වැරැද්ද, උබ මගෙන් සල්ලි ඉල්ලුවා දුන්නේ නෑ, එක තමා මම උබට කරපු වැරැද්ද. ඒ ඇරෙන්න වෙන එකක් නෑ. උබ මාත් එක්ක කේස් දාගන්නත් හේතුව මම උබට සල්ලි දුන්නේ නැති එක.
    උබ ඒ වෙලේ මග හැරපු එකයි දුක..සල්ලි දෙන්න බැහැ හෝ phone එක උස්සලා බැහැ කියන්න හෝ පස්සේ හරි මොකද උනේ ඇහුවද..උබ එදා ඉදන් මාව මග හැරියා...අනික ඔයි උබ මගේ real fb එකෙත් දන්නවා නේද?මොකද්ද මේ fake කතා....

    @RLT4U
    අමාරුවේ වැටුනේ Blue mountain නිසා,උ එක thread එකක් දාලා එළකිරි උන්ටම කියලා ඇති,පල හොරුගෙන් ඉඩම් ගණන් එපා කියලා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    yako kiriye thibuna crypto thread eka balala thread eke reply ekak damma terune nathi thanak ahala. me kariya mata banna kiyahanko pora talk ekak deela. thread eka mula idan baluwama penawa muge reply walin muth melo sasarak danne nathuwa thread ekenma crypto gana danagaththa ekek kiyala. ithin hariyanne nathi eka sadaranai.lol

    :lol:

    😅 😆

    උබ ඒ වෙලේ මග හැරපු එකයි දුක..සල්ලි දෙන්න බැහැ හෝ phone එක උස්සලා බැහැ කියන්න හෝ පස්සේ හරි මොකද උනේ ඇහුවද..උබ එදා ඉදන් මාව මග හැරියා...අනික ඔයි උබ මගේ real fb එකෙත් දන්නවා නේද?මොකද්ද මේ fake කතා....

    @RLT4U
    අමාරුවේ වැටුනේ Blue mountain නිසා,උ එක thread එකක් දාලා එළකිරි උන්ටම කියලා ඇති,පල හොරුගෙන් ඉඩම් ගණන් එපා කියලා

    @RLT4U Blue mountain ත්‍රෙඩ් එකක් දාල ඈති, මට මතකයක් නෑ.

    හැබැයි අපිටත් ඕන තරම් කරදර වෙලා තියෙනව, ඒ උනාට අපේ කරදරේ තව එකෙක්ගේ කරේ ගහලා, මම නම් කාටවත් වාත වෙලා නෑ.

    උබ අරන් නුවර ඩෙවොන් එකේ අයිති කෙනාගේ කවුද කිවා නේද ? ඇයි එයාලගෙන් ඉල්ලා ගත්තේ නැත්තේ? මට මෙතන උබව ලජ්ජාවට පත් කරන්න කිසිම ඕනෑකමක් නෑ. මම පාඩුවේ සද්ද නැතිව හිටියොත් මම නේ වැරදි කාරය වෙන්නේ එකයි රිප්ලයි එකක් උනත් දැම්මේ.

    අනික මම FB ප්‍රොෆයිල් එකක් තිබ්බත් එකේ ඉන්නේ මම විතරයි , මම ෆේස්බුක් පේජ් එකේ ඉන්ස්ටන් ආර්ටිකල් කරනවා. ඒ ඇරෙන්නේ මම fb වෙන කිසි කෙනෙක් add කරන නෑ ප්‍රොෆයිල් එකට.

    මම උබේ FB ප්‍රොෆයිල් එකක්වත් දන්නේ නෑ
     
    Last edited: