Office එකෙ එකෙක් personal loan එකකට guarantor විදිහට sign කරන්න අහනව

Max_r

Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    හම්මො.
    මෙ දවස් වල නම් ලොවෙත් කරන්න හොද නැති වැඩක්...

    ------
    මෙහෙ මිට්ටොන්ට තෙරෙන විදියට,
    1. කිහිපයකට අත්සන් කරලා ඉන්නෙ (කියලා කියන්න පුලුවන්)
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,326
    1,729
    113
    කැප උනත්, ඇප වෙන්න එපා!!! තමන්ගේ එකෙක්ටවත්

    උගත් පාඩම් කොමිසමේ උපදේශයක්

    "මචන් මගේ පපුවේ හිලක් තියෙනවා, බෑ කියනවා නෙමෙයි
    මට මොනවහරි වුණොත් උබ අනාතයිනේ"
    oka kiyanna oni request karana ekaa
    ------ Post added on Apr 30, 2024 at 11:16 AM
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,896
    4,246
    113
    අපිත් එක්ක බිස්නස් කරන අයියා කෙනෙක් .
    කොරෝන කාලෙ එකපාරටම ගෙදර යන්ඩඑන්ඩගත්ත.හැමදාම මොනවහරි හොදට කෑම උයාගෙන එනවා.
    ඇවිත් පැයගනන් කතා කර කර ඉන්නවා.
    ඊට එහා උගෙ වයිෆ්.බටර් පාර දෙනවා සුපිරියටම.
    ගහ්න්ඩ උනත් දෙන සයිස් හිටියෙ.
    අන්තිමට දවසක් රෑ ආව ලොකු බිරියානි එක්කුත් අරන්.
    කතා කරකර ඉදලා අන්තිමට කිව්වා මම ලොරියක් ගන්ඩ යන්නෙ .ඒකට අස්සන් කරන්න කෞරුහරි ඕන කියලා.
    මම ගත්ත මම බෑකිව්වා.මොකද කොරෝන හින්දා අපේ බිස්නස් වැටිල කෙලව්වෙලාථිබ්බ නසා.
    මූයි ගෑනියි එකපාරටම නැගිට්ටා."අපිට ඕනතරම් අය ඉන්නවඅස්සන් කරන්න " කියලා නැගිටලා යන්න ගියා.
    දැන් පාරෙන් දැක්කර්හ් අහක බලබ්ගන්නවාඅ.
    හිතපන්කො අස්සන් කරලත් ඊට පස්සෙ ඔහොම කරොත්.
     
    mudimiya

    Active member
  • May 19, 2008
    290
    39
    28
    epaa, uba denatamat sign kara enne kiyapan, u loan eka gevanne nathuva ube bank account hold kala kiyapan, eka nisa wife kee gahanava kiyapan
     
    • Like
    Reactions: kaizoku_O

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    කෙලින්ම බෑ කියපන්.
    එහෙම බැරිනම් කීපදෙන්ක්ට අත්සන් කරලා තියෙන්නේ කියපන්
     
    • Like
    Reactions: kaizoku_O

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    අපිත් එක්ක බිස්නස් කරන අයියා කෙනෙක් .
    කොරෝන කාලෙ එකපාරටම ගෙදර යන්ඩඑන්ඩගත්ත.හැමදාම මොනවහරි හොදට කෑම උයාගෙන එනවා.
    ඇවිත් පැයගනන් කතා කර කර ඉන්නවා.
    ඊට එහා උගෙ වයිෆ්.බටර් පාර දෙනවා සුපිරියටම.
    ගහ්න්ඩ උනත් දෙන සයිස් හිටියෙ.
    අන්තිමට දවසක් රෑ ආව ලොකු බිරියානි එක්කුත් අරන්.
    කතා කරකර ඉදලා අන්තිමට කිව්වා මම ලොරියක් ගන්ඩ යන්නෙ .ඒකට අස්සන් කරන්න කෞරුහරි ඕන කියලා.
    මම ගත්ත මම බෑකිව්වා.මොකද කොරෝන හින්දා අපේ බිස්නස් වැටිල කෙලව්වෙලාථිබ්බ නසා.
    මූයි ගෑනියි එකපාරටම නැගිට්ටා."අපිට ඕනතරම් අය ඉන්නවඅස්සන් කරන්න " කියලා නැගිටලා යන්න ගියා.
    දැන් පාරෙන් දැක්කර්හ් අහක බලබ්ගන්නවාඅ.
    හිතපන්කො අස්සන් කරලත් ඊට පස්සෙ ඔහොම කරොත්.
    you are a great man same as me.

    කලින් එකකට sign කරල ඌ රට පැනලා උබ තාම ගෙවනවා කියපන්
    great answer
    ------ Post added on Apr 30, 2024 at 12:10 PM