i have patty god enlish knowhlage.umbata english speaking hadaganna good chance eka. ekita set weyan.

එතකොට බං ඒකී හිතයි මුගේ කණ ඇහෙන්නෙත් නෑ කියලාආයෙ පාරක් අහපන් එදා අන්තිමට මොකක්ද කිව්වෙ කියල මට හරියට ඇහුනෙ නෑ කියල.
ඒකිට නෝන්ඩියටත් එක්ක ආයෙ යකා නගී![]()

you're such a nuisance, asshole මෙන්න මේකයි උබට කියල තියෙන්නේ.... උබ මහා වදයක්, කාලකන්නියා වගේ අදහසක්මම මේ කිත් එක්ක ටිකක් ඇරියස්. පොඩ්ඩක් හීට් උනා ඔෆිස් එකේ වැඩකට ගත්ත වෙලේ. ඒ ගෑනි මට මෙහෙම කියල තරහෙන් ෆෝන් එක කට් කරා.
you are such a නානනිස්ටික් asshole. කියල. මට එහෙමයි ඇහුනෙ.
නානනිස්ටික් කියන්නෙ මොකක්ද බං? ඇලෙන්නෑ කියන එකනේ? අර සෝස්ෆෑන් තියෙන්නේ. ඒත් හැබැයි ඒ නන්ස්ටික් නේ.
ඒ කියන්නේ මම සෝස්පෑන් එකක් වගේ කියලද මේකි කියල තියෙන්නේ?
එහෙමත් නැත්නම් නාන්නැති නිසා ඇලෙන සුලු වගේ සීන් එකක්ද? ඒ ගෑනිට මගේ හඩුගඳ වැදුනද දන්නෑ. හැබැයිමම හොද පිරිසිදුව ඉන්න එකා.
ඔෆිස් එකෙ කෙල්ලො දෙතුන්දෙනෙක්ට කියපන්..මම මේ කිත් එක්ක ටිකක් ඇරියස්. පොඩ්ඩක් හීට් උනා ඔෆිස් එකේ වැඩකට ගත්ත වෙලේ. ඒ ගෑනි මට මෙහෙම කියල තරහෙන් ෆෝන් එක කට් කරා.