Office එකේ ගෑණියෙක් මට මෙහෙම කිව්ව ඊයෙ

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ආයෙ පාරක් අහපන් එදා අන්තිමට මොකක්ද කිව්වෙ කියල මට හරියට ඇහුනෙ නෑ කියල.
    ඒකිට නෝන්ඩියටත් එක්ක ආයෙ යකා නගී :lol:
    එතකොට බං ඒකී හිතයි මුගේ කණ ඇහෙන්නෙත් නෑ කියලා 😁😁😁😁
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    tenor.gif
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    මම මේ කිත් එක්ක ටිකක් ඇරියස්. පොඩ්ඩක් හීට් උනා ඔෆිස් එකේ වැඩකට ගත්ත වෙලේ. ඒ ගෑනි මට මෙහෙම කියල තරහෙන් ෆෝන් එක කට් කරා.

    you are such a නානනිස්ටික් asshole. කියල. මට එහෙමයි ඇහුනෙ.

    නානනිස්ටික් කියන්නෙ මොකක්ද බං? ඇලෙන්නෑ කියන එකනේ? අර සෝස්ෆෑන් තියෙන්නේ. ඒත් හැබැයි ඒ නන්ස්ටික් නේ.

    ඒ කියන්නේ මම සෝස්පෑන් එකක් වගේ කියලද මේකි කියල තියෙන්නේ?

    එහෙමත් නැත්නම් නාන්නැති නිසා ඇලෙන සුලු වගේ සීන් එකක්ද? ඒ ගෑනිට මගේ හඩුගඳ වැදුනද දන්නෑ. හැබැයිමම හොද පිරිසිදුව ඉන්න එකා.
    you're such a nuisance, asshole මෙන්න මේකයි උබට කියල තියෙන්නේ.... උබ මහා වදයක්, කාලකන්නියා වගේ අදහසක්
     
    • Like
    Reactions: Solo Rider

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මම මේ කිත් එක්ක ටිකක් ඇරියස්. පොඩ්ඩක් හීට් උනා ඔෆිස් එකේ වැඩකට ගත්ත වෙලේ. ඒ ගෑනි මට මෙහෙම කියල තරහෙන් ෆෝන් එක කට් කරා.

    you are such a නානනිස්ටික් asshole. කියල. මට එහෙමයි ඇහුනෙ.

    නානනිස්ටික් කියන්නෙ මොකක්ද බං? ඇලෙන්නෑ කියන එකනේ? අර සෝස්ෆෑන් තියෙන්නේ. ඒත් හැබැයි ඒ නන්ස්ටික් නේ.

    ඒ කියන්නේ මම සෝස්පෑන් එකක් වගේ කියලද මේකි කියල තියෙන්නේ?

    එහෙමත් නැත්නම් නාන්නැති නිසා ඇලෙන සුලු වගේ සීන් එකක්ද? ඒ ගෑනිට මගේ හඩුගඳ වැදුනද දන්නෑ. හැබැයිමම හොද පිරිසිදුව ඉන්න එකා.
    ඔෆිස් එකෙ කෙල්ලො දෙතුන්දෙනෙක්ට කියපන්..
    අර අක්ක මට කොල් කරල ඇ_හෝල් ගග මොනවදො මොනවදෝ වගයක් කියන්න ගත්ත.මම බයවෙල ෆොන් එක තිබ්බ දැන් එයාව දැක්කමත් අප්පිරියයි කියල.
    උන් ඊටපශ්ශෙ ගානට හාල වතුර බැදලත් දෙයි. :D
    තෙරුමත් උබට තැපැලෙන්ම ලැබෙයි.
    මම එහෙම මොකුත් කිව්වෙ නැ මෙහෙමයි කිව්වෙ කියල