Office 2013 Activate කරගන්න

cool_sl80

Member
Feb 17, 2012
147
43
0
Office 2013 activate කරගන්න විශ්වාසවන්තම ක්‍රමය මොකද්ද බන්? Crack එකක් තියෙනවනම් ලින්ක් එක දාපන්. ලොකු උදව්වක්...

මම කොහෙද තියෙන crack සොෆ්ට්වෙයාර් එකක් download කරල වයිරස් ගිහින් කෙළවගෙන ඉන්නෙ ...

උදව් කරපල්ලා... :angry: :angry: :angry: :angry:

serial key එක නම් දැම්මා.
දැන් කියනවා activate කරගන්න ලු...

හෙල්ප්... හෙල්ප්... හෙල්ප්...

skype call එකක් අරන් ඇක්ටිවේට් කරගන්න පුලුවන් ලු. අනේ උදව් කරන්නෝ.....
 
Last edited: