2020 ට KMS වැඩද ? අහන්න හම්බුනේ බෑ කියලා.2020 Use කරපන්...
මොන පිස්සුද... ඔය මන් යූස් කරන්නේ 2021 ඉදන්... එකම දේ අර Not Genuine Product කියලා එනවා සමහර වෙලාවට. ඒක නිකන් ක්ලෝස් කරලා දාන්න තියෙන්නේ. හැබැයි Account එකට ගිහින් බැලුවාම ඇක්ටිවේට්..ඕක විතරක් නෙමේ Xlookup එකත් නෑ.............
2020 ට KMS වැඩද ? අහන්න හම්බුනේ බෑ කියලා.
------ Post added on Sep 2, 2022 at 9:07 AM
20202020 Use කරපන්...
download ලින්ක් එකක් දීපන් කෝ.මොන පිස්සුද... ඔය මන් යූස් කරන්නේ 2021 ඉදන්... එකම දේ අර Not Genuine Product කියලා එනවා සමහර වෙලාවට. ඒක නිකන් ක්ලෝස් කරලා දාන්න තියෙන්නේ. හැබැයි Account එකට ගිහින් බැලුවාම ඇක්ටිවේට්..
2020
2021 දෙකක් ආවද බං
අඩේ... සමාවෙයන් මට... 2020 නෙමෙයි 2021 මන් යූස් කරන්නේ... 2020 කියලා එකක් නෑ බන්...download ලින්ක් එකක් දීපන් කෝ.
නැත්තන් මියික්රෝසොෆ්ට් එකෙන් බාලා, KMS දැම්මා නම් ඇති ද ?
මේව අප්ඩේට් කලාට වැඩක් නෑනෙ මචංඅඩේ... සමාවෙයන් මට... 2020 නෙමෙයි 2021 මන් යූස් කරන්නේ... 2020 කියලා එකක් නෑ බන්...![]()
නෑ බන්... 2021 තමයි මට නම් දැනට හම්බුන හොඳම එක. ඉතින් 2021 දාගනින්කෝ... ඉවරනේ කතාව. ලින්කුවක් ඕනෙද??මේව අප්ඩේට් කලාට වැඩක් නෑනෙ මචං
ඒ ඔප්ෂන් ටික තියෙන්නෙ 2021ට විතරයි
2019 key එක ඒකට වැඩ කරයිද?නෑ බන්... 2021 තමයි මට නම් දැනට හම්බුන හොඳම එක. ඉතින් 2021 දාගනින්කෝ... ඉවරනේ කතාව. ලින්කුවක් ඕනෙද??
මම නම් ඉල්ලුවා. උබට තියෙන්නේ දෙන්න විතරයි.නෑ බන්... 2021 තමයි මට නම් දැනට හම්බුන හොඳම එක. ඉතින් 2021 දාගනින්කෝ... ඉවරනේ කතාව. ලින්කුවක් ඕනෙද??
https://www.1377x.to/torrent/5371667/Microsoft-Office-2021-Professional-Plus-Retail/මම නම් ඉල්ලුවා. උබට තියෙන්නේ දෙන්න විතරයි.
(2019 Xlookup නැති නිසා හා, අලුත් එක ඉගනගන්න ඕනා නිසා තමා අහන්නේ.)
Muta ransomware ekak deepan ammata hikila yanna ponnayata2019 key එක ඒකට වැඩ කරයිද?
කී එක ඊමේල් එකට බයින්ඩ් කරල තියෙන්නෙ හැබැයි
meka Russian ne oyi. dan kohomada language eka change karannehttps://www.1377x.to/torrent/5371667/Microsoft-Office-2021-Professional-Plus-Retail/
ඔන්න... KMS එකත් දෙන්නම් හිටපන් පොඩ්ඩක්...
https://office-activator.com/activator-for-microsoft-office-2021-kms-tools/
හිටපන් මන් හවසට දාන්නම් මන් ඇක්ටිවේට් කරපු එක.meka Russian ne oyi. dan kohomada language eka change karanne
P.S patta gemak deela labguage pack eka install kala. dan eka hari. eth activator eka wada naa wage. parana kms wage neme me vision eka.