Office 2019 ට මේ ඔප්ෂන් එක නැද්ද?

AnuradhaRa

Well-known member
  • GlgcrKk.jpg
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඕක විතරක් නෙමේ Xlookup එකත් නෑ.............

    2020 ට KMS වැඩද ? අහන්න හම්බුනේ බෑ කියලා.
    ------ Post added on Sep 2, 2022 at 9:07 AM
    මොන පිස්සුද... ඔය මන් යූස් කරන්නේ 2021 ඉදන්... එකම දේ අර Not Genuine Product කියලා එනවා සමහර වෙලාවට. ඒක නිකන් ක්ලෝස් කරලා දාන්න තියෙන්නේ. හැබැයි Account එකට ගිහින් බැලුවාම ඇක්ටිවේට්..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොන පිස්සුද... ඔය මන් යූස් කරන්නේ 2021 ඉදන්... එකම දේ අර Not Genuine Product කියලා එනවා සමහර වෙලාවට. ඒක නිකන් ක්ලෝස් කරලා දාන්න තියෙන්නේ. හැබැයි Account එකට ගිහින් බැලුවාම ඇක්ටිවේට්..
    download ලින්ක් එකක් දීපන් කෝ.
    නැත්තන් මියික්රෝසොෆ්ට් එකෙන් බාලා, KMS දැම්මා නම් ඇති ද ?
     
    • Like
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    2020
    2021 දෙකක් ආවද බං
    download ලින්ක් එකක් දීපන් කෝ.
    නැත්තන් මියික්රෝසොෆ්ට් එකෙන් බාලා, KMS දැම්මා නම් ඇති ද ?
    අඩේ... සමාවෙයන් මට... 2020 නෙමෙයි 2021 මන් යූස් කරන්නේ... 2020 කියලා එකක් නෑ බන්... 🙏
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අඩේ... සමාවෙයන් මට... 2020 නෙමෙයි 2021 මන් යූස් කරන්නේ... 2020 කියලා එකක් නෑ බන්... 🙏
    මේව අප්ඩේට් කලාට වැඩක් නෑනෙ මචං
    ඒ ඔප්ෂන් ටික තියෙන්නෙ 2021ට විතරයි
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේව අප්ඩේට් කලාට වැඩක් නෑනෙ මචං
    ඒ ඔප්ෂන් ටික තියෙන්නෙ 2021ට විතරයි
    නෑ බන්... 2021 තමයි මට නම් දැනට හම්බුන හොඳම එක. ඉතින් 2021 දාගනින්කෝ... ඉවරනේ කතාව. ලින්කුවක් ඕනෙද??
     
    AnuradhaRa

    Well-known member
  • නෑ බන්... 2021 තමයි මට නම් දැනට හම්බුන හොඳම එක. ඉතින් 2021 දාගනින්කෝ... ඉවරනේ කතාව. ලින්කුවක් ඕනෙද??
    2019 key එක ඒකට වැඩ කරයිද?
    කී එක ඊමේල් එකට බයින්ඩ් කරල තියෙන්නෙ හැබැයි
     
    • Dislike
    Reactions: Sandy_Fdo

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    නෑ බන්... 2021 තමයි මට නම් දැනට හම්බුන හොඳම එක. ඉතින් 2021 දාගනින්කෝ... ඉවරනේ කතාව. ලින්කුවක් ඕනෙද??
    මම නම් ඉල්ලුවා. උබට තියෙන්නේ දෙන්න විතරයි.
    (2019 Xlookup නැති නිසා හා, අලුත් එක ඉගනගන්න ඕනා නිසා තමා අහන්නේ.)
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මම නම් ඉල්ලුවා. උබට තියෙන්නේ දෙන්න විතරයි.
    (2019 Xlookup නැති නිසා හා, අලුත් එක ඉගනගන්න ඕනා නිසා තමා අහන්නේ.)
    https://www.1377x.to/torrent/5371667/Microsoft-Office-2021-Professional-Plus-Retail/

    ඔන්න... KMS එකත් දෙන්නම් හිටපන් පොඩ්ඩක්...

    https://office-activator.com/activator-for-microsoft-office-2021-kms-tools/
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    meka Russian ne oyi. dan kohomada language eka change karanne
    P.S patta gemak deela labguage pack eka install kala. dan eka hari. eth activator eka wada naa wage. parana kms wage neme me vision eka.
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    meka Russian ne oyi. dan kohomada language eka change karanne
    P.S patta gemak deela labguage pack eka install kala. dan eka hari. eth activator eka wada naa wage. parana kms wage neme me vision eka.
    හිටපන් මන් හවසට දාන්නම් මන් ඇක්ටිවේට් කරපු එක.