Office 2019 සිංහල පැක්

udayaduminda

Junior member
  • Feb 10, 2017
    41
    12
    8
    Office 2019 සිංහල පැක්එක ඉන්ස්ටෝල් කරන හැටි කියා දියල්කො.


    මම ඕක කරන්න ගියාම මුළු Officeපැකේජයම ඩවුන්ලෝඩ් වෙනවද කොහෙද?
     

    udayaduminda

    Junior member
  • Feb 10, 2017
    41
    12
    8
    ඕකෙන් තමයි ගියෙ අනී.
    එතකොට මොකද්ද ඩවුන්ලෝඩ් එකක් වෙනවනෙ.
    මගේ ඩේටාත් ඉවරවුනා.


    මේ ගැන අත්දැකීම් තියෙනඅය උදව් නරන්නකෝ