visalbro

Well-known member
  • Jun 4, 2017
    9,456
    7,572
    113
    panadura
    මචන්ලා මේකෙ word,excel,pp සේරම තියෙනවා.හැබැයි ඔක්කොම online තියෙන්නෙ නෙ.අනික එකේ toolbars එහෙමත් අඩුයි.මේක ලැප් එකේම තිබ්බ මන් ඉන්ස්ටෝල් කරේ නැහැ.මට word,excel offline use කරන්න වෙනම දාගන්න ඕනෙද?මේකම ජිල්මාර්ට් එකක් ගහල offline කරන විදියට හදාගන්න බැරිද?
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    5,004
    1,957
    113
    Office 365 එකේ 2ක් තියනවා.
    1. බිස්නස් කරන උන්ට email හොස්ට් කරන් වැඩ කරන්න එකට හම්බෙනවා 1tb sharepoint එක්ක එකේ office online එක තියෙන්නේ
    මේක මාසෙට 300
    2. අනිත් එක office පැකේජ් එක offline + onedrive 1tb
    මේක 1200

    පලවෙනි එකට 2 වෙනි එක add කරගන්න පුළුවන්
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    16,103
    2,995
    113
    Battaramulla
    මචන්ලා මේකෙ word,excel,pp සේරම තියෙනවා.හැබැයි ඔක්කොම online තියෙන්නෙ නෙ.අනික එකේ toolbars එහෙමත් අඩුයි.මේක ලැප් එකේම තිබ්බ මන් ඉන්ස්ටෝල් කරේ නැහැ.මට word,excel offline use කරන්න වෙනම දාගන්න ඕනෙද?මේකම ජිල්මාර්ට් එකක් ගහල offline කරන විදියට හදාගන්න බැරිද?
    ඔය කියන්නේ OS එකත් එක්ක default එන එක වෙන්න ඕනේ :rolleyes:
    ඕක දවස් 30 කින් expire වෙනවා :yes:
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,484
    278
    83
    ඔය ඔක්කොම දැන් නොමිලේ දෙනව ම්‍යික්‍රොසොෆ්ට් එකෙන්. නොමිලෙ කියුවට මාස 12ක් විතරයි නොමිලේ..
    https://docs.microsoft.com/en-us/microsoftteams/teams-exploratory
    iw-trial-services.png

    It includes an exchange server online as well. You can create up to 300 email accounts for your domain for free.
     
    • Like
    Reactions: spunkyisii

    brayan.perera

    Junior member
  • Mar 15, 2010
    185
    12
    18
    මචන් මගෙ ලග තීයෙන Office 365 subscription එකෙන් office install කරේ පහල procedure එකෙන්. මට Install option එක පෙන්නනවා Log උනාම

    1. Login to https://www.office.com/ with your Microsoft account which has an office 365 subscription
    2. Click on the top right corner 'Install Office'
    3. Click Office365 Apps install

    This will install office 2019

    install_office365.JPG




    office_acc.JPG
     
    Last edited:
    • Like
    Reactions: spunkyisii