මචන්ලා මේකෙ word,excel,pp සේරම තියෙනවා.හැබැයි ඔක්කොම online තියෙන්නෙ නෙ.අනික එකේ toolbars එහෙමත් අඩුයි.මේක ලැප් එකේම තිබ්බ මන් ඉන්ස්ටෝල් කරේ නැහැ.මට word,excel offline use කරන්න වෙනම දාගන්න ඕනෙද?මේකම ජිල්මාර්ට් එකක් ගහල offline කරන විදියට හදාගන්න බැරිද?

