office boka ...ayyooooo

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    appo matath oya magula thiyenawa ban.ude pandarata nakitala gamanak yanna ba :( okata machan udeta uba tea eka ehema gahanawanam eka poddak kalin beepan,bila poddak keraki keraki idala balapan,ehema nattam Tea eka nogaha wedata palayan,thawa night ekata kana kema poddak thorala berala kapan,oya kadachoru kema poddak adu karapan
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔහොම උනාම බොක ගැටේ ගහපං..
    කකුල් දෙක එකක් උඩින් එකක් දාල අබරල..
    ටිකක් වෙලා යද්දී බර නැතුව යනව..
    ආයෙ පැයකින් දෙකකින් තමයි ආපහු එන්නෙ..
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,012
    7,313
    113
    Kotahena
    ඔහොම උනාම බොක ගැටේ ගහපං..
    කකුල් දෙක එකක් උඩින් එකක් දාල අබරල..
    ටිකක් වෙලා යද්දී බර නැතුව යනව..
    ආයෙ පැයකින් දෙකකින් තමයි ආපහු එන්නෙ..
    එතකොට එන එක ඊට වඩා පවර් ෆුල් එකක් එන්නේ.
    ඒ පාරත් බොක ගැටේ ගහගෙන ඩිෆෙන්ඩ් කලොත්
    තුන් වෙනි රැල්ල එන්නේ සුනාමි වලටත් වඩා පවර් එකෙන්.

    එක පාරක් මට ඔහොම එකක් ඇවිල්ල කැලේකට ගිහින් හබරල ගොඩක් අස්සට දුවල නිදහස් කොරගත්ත

    හොඳ වෙලාවට කරුවල ටයිම් එකක්
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,566
    2,361
    113
    නිධානයක් උඩ
    උදේම වතුර එකක් බීපන්...
    මම නැගිටින්නේ උදේ 6.00 ට ..
    මම 5.30 ට එලාම් එකක් තියල හොඳ වතුර එකක් බීලා ආපහු නිදාගන්නවා..
    ගානට 6.00 ට සුපිරි බොක සෙට් වෙනවා..
    ට්‍රයි කරලා බලපන්..
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    පුරුදු වෙයන් උදේම ගෙදරදීම බොක දාන්න.උදේම මුණ කට හෝදලා හිස් බඩම හොද වතුර කෝප්පයක් බීපන්.ටික වෙලාවකින් බොක සෙට් වෙයි.ගෙදරදීම දාල යමන්.:yes::yes::)

    උදේම නැගිටලා උනු වතුර එකක් හරි උනු කිරි එකක් හරි ගැසුවා නම් හරි. ඉබේම හරියනවා.
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    පුරුදු වෙයන් උදේම ගෙදරදීම බොක දාන්න.උදේම මුණ කට හෝදලා හිස් බඩම හොද වතුර කෝප්පයක් බීපන්.ටික වෙලාවකින් බොක සෙට් වෙයි.ගෙදරදීම දාල යමන්.:yes::yes::)

    :yes::yes::yes::yes:

    This is best way
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    බොක තද කරන් මහ මෙර තරම්
    මට යන්න බෑ බස් එකෙ හිටං :D :D :D :) :) :)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඔෆිස් ඇරිලා ඇවිල්ල බෝකක් බානවද ?
    එහෙම නං එහෙම බාන්නේ නැතුව නිදා ගන්න !
    උදේට නැගිට්ටම චුන් එකේ බොක යයි ...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පුරුදු වෙයන් උදේම ගෙදරදීම බොක දාන්න.උදේම මුණ කට හෝදලා හිස් බඩම හොද වතුර කෝප්පයක් බීපන්.ටික වෙලාවකින් බොක සෙට් වෙයි.ගෙදරදීම දාල යමන්.:yes::yes::)

    වතුර කෝප්පයට වඩා වීදුරුවක් හොදයි මයෙ හිතේ....
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ow ban boka set wennema kita marala yaddi ban epa wenawa :( ubata boka set wenne daniya dagena senaga asse hira wela yaddi hek uba gedarata wela idala timing cause wela oka hada ganna pluwan ude pandara nagitala unu wathura ekak hari kiri ekak hari bila payak hari idala balapan set wei ahema hama dama timing hada ganin, nath nam iwarai uba maha maga :( bokak set wunahama renna thanak nathi wunahama danena wedanawa hathurekuta wath wenna epaa ( mata dawasak usawi gihin bokak set wela boka dala eddi mage nama katha karala ban mata dada gahuwa dabul usawiye peni nositimata ithin ban mama ethakota huuuu thiyagena renawa lol ) anika uba rata kana eka adu kara ganin ekko bath gilinna epa wena podi dewal kapan machan athakota udeta sutus gala badu yanawa lol jaya wewaa mehema ketuwe boka wedanawa dathimma danunu kenek hatiyata :D
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    bokeee athulanthaya gini gannak wunath akriya awsthawe aulak naha rathwunahama thamai pupurala galanna patanganne ekko ube pukata athulen rath karanna ona monawa hari rath wena deyak bila nath nam uba pitin rath karanan ona gihini godak gaha puka allapan ( dan ubata me dawas wala wenne pitin rath wenawa bus awwe yaddi ekai maha maga charge wenne machooo ) oya deken ekak karapan athdutui parathaykshai anika thawa ekak gedara toilet ekak tharam set wenne naha pita than wala eka ita wada karumayak lol
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ඕක මානසික සින් එකක් බන්..ජොබ් එකට ගිය අලුත මටත් ඔය සින් එක තිබ්බා..පස්සේ මම ඔෆිස් එකේ ටොයිලට් එකටම බොක දාලාම බොක ෆිට් උනත් ගානක් නැති උනා..ඇයි හිත දන්නවනේ ෆිට් උනාට අවුලක් නෑ ඔෆිස් එකට ගිය ගමන් බාගන්න පුළුවන් කියලා..පස්සේ ටික ටික එක හරි ගියා...ඕක හිතින්ම විසදගනින්..දුර ගමනක් යද්දී මටත් ඕක වෙනවා..දැන් මම කරන්නේ හිතින් හිතා ගන්නවා ෆිට් උනත් අවුලක් නෑ මගින් බැහැලා හරි යන්න පුළුවන්නේ කියලා..හිත සැහැල්ලු උන ගමන් එක ගානක් නෑ බන්..